aiyo ape fans lath indiya pakistan fan la wage babalada???

aiyo ape fans lath indiya pakistan fan la wage babalada???

මම දොර අරින්න කියල හිත හදාගත්ත බං.. බඩගිනී බං ඉන්න බෑ.. ඊයෙ රෑටත් කෑමක් නෑ.. අද උදේටත් නෑ නෙ// ගෙදර ආච්චී අම්මයි දැන් කින්ඩිය දාන්න බලන් ඉන්නෙ.. මට දිවිනසාගන්න නෙවේ.. පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ..![]()






පොරවන රෙද්ද තියනව බං.. හෙට news බලහන්තාම නිකන් පොල්ලෙන් ගහල වගේ බං
![]()


ලංකාව මෝඩයන්ගේ රටක් බවට පත් වෙනවා වගේ.මේවා කලින් වාර්තා වුනේ නෑ.එක්කෙනෙක් දෙමල හැටන්. වතු දෙමල අය හම්බ හැත්තට වඩා හොඳයි.


ලොකු ඔට්ටු අල්ලලා පරාද වෙලා ඇති බං..![]()
මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං![]()
