T20 ලෝක කුසලානය පටන් ගන්න කළින්ම ඉන්දියාව පත&#

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    T20 ලෝක කුසලානය පටන් ගන්න කළින්ම ඉන්දියාව පත&#

    පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පටන් ගන්න කළින්ම මේ වෙන කොට යම් කිසි සිද්ධි කිහිපයක් නිසාම මේ පාර විස්සයි විස්ස කුසලානය ආන්දෝලනාත්මක වෙලා තියෙන්නේ.

    ඒ තමයි පකිස්ථාන කණ්ඩායම අද (08) ඉන්දියාව බලා පිටත්ව යාමට තිබුණත්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට බලා පිටත්ව යාම කල් දැමීම.

    ඒකට හේතුව තමයි ඉන්දියාවේදි පකිස්ථාන කණ්ඩායමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන්න පුළුවන් කියලා ඉන්දීය රජය තවමත් තහවුරු කර නොමැතිවීම.

    මේ ගැටළුවට හේතුව වුනේ ලබන 19 වැනිදා ඉන්දියාව හා පකිස්ථානය අතර ඉමාෂල් ප්‍රාන්තයේ පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන තරගයේදි පකිස්ථාන කණ්ඩායමට ඒ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ආරක්ෂාව ලබාදෙන්න බැහැ කියලා කියපු එකයි.

    ඉතිං මේ ගැටළුව ගිය දුරක් කිව්වොත් අද දවල් ඉන්දීය ක්‍රිකට් ආයතනයයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි එකතුවෙලා 19 වැනිදා පැවැත්වෙන්න තියෙන තරගය වෙන තැනක තියන්න තීරණය කරලා තියෙනවා.

    ඒ අනුව ඉමාෂල් ප්‍රාන්තයේ ධර්මශාලා ක්‍රීඩාංගණයේදි තියෙන්න තිබ්බ තරගය කොල්කටා ප්‍රාන්තයේ ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදි පවත්වන්න තමයි තීරණය වෙලා තියෙන්නේ.

    Source: Gossip King
    :angry::angry::angry:හෙනම ගහලා අකුලෝලම පල ඉන්දියන් පර වේස හැත්ත:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,571
    2,394
    113
    kohomada ISIS eken bombayak gahuwoth... Indiawe cricket iwarai..

    ඔය team එක නැතිඋනාට තව ඕන තරම් එවුන් ඉන්නවා බං.. බලහන්කො ජනගනය.. උන්ට cricket & bollywood කියන්නේ දෙවියෝ වගේ.. :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    ඔය team එක නැතිඋනාට තව ඕන තරම් එවුන් ඉන්නවා බං.. බලහන්කො ජනගනය.. උන්ට cricket & bollywood කියන්නේ දෙවියෝ වගේ.. :dull:

    :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය team එක නැතිඋනාට තව ඕන තරම් එවුන් ඉන්නවා බං.. බලහන්කො ජනගනය.. උන්ට cricket & bollywood කියන්නේ දෙවියෝ වගේ.. :dull:

    uba kiwwa kathawa hari ara BBc eke murali kiwwa deee aththa ban ape club gahana unui jathika gahana unui godak paratharayak thiyenawa, indiawe ehema naha parana video api hodata sellam karanwa india wa kanawa apen , aurudu 2k 3 kata kalin eth dan godak aluth un e kiyanne ape aluth unt wada un hodai oka thami aththa !