t20 (ipl) trumpet sound help

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අර අයි පී එල් මැච් වල හැම තිස්සෙම ගහන, ඉන්ටනැසනල් වලත් චියර් අප් කරල..ඇට්මොස්පියර් එක නග්ගල ගන්ඩ ගහන.. ට්‍රම්පට් සවුන්ඩ් එක කොහෙන්ද බාගන්න තියෙන්නෙ මචෝ...මෙහෙම එන්නෙ අර... "පපර පප පපා පාපාන්...පපර පප පපා පාපාන්.....පන් පන් පන් පපන් පන් පන් පන් පන්.....පපර පප පපා පාපාන්............."තියෙනවනන් දෙන්නකෝ ලින්ක් එකක්...