T20 SL vs. AUS

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඕල් අවුට් නොවී හිටියොත් හොදයි දැන් නම්!!
    මොන වස ලැජ්ජාවක්ද යකෝ මේක!
    ඊලග මැච් එකේ නම් සනාව, මෙන්ඩිස්ව වෙලගෙදරව හලන්න ඕනේ!