T20 SL vs. AUS

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Dan num anniwarenma India wa ekka gahana match eken dinanna one mama hitanne. Lankawata oluwata giya podak ara wicket tika aragaththata passe.
    ඔව් බං ඉන්දියා මැච් එක ලොකු ගැප් එකකින් දිනන්න වෙනවා:yes:
    WI auzi ලට ගැහුවොත් එහෙම ඉවරයිනේ ඔක්කොම:nerd: