T20/T10 ක්‍රිකට් වල art එක කෑවා! ඉස්සර තෙන්ඩුල්කාර්, මාවන්, මහානාම, සන්ගක්කාර ටෙස්ට් ඉනින්ස් එකක් ගහද්දි බලන්න ආසයි. ඒකට දෑන්! ඔක්කොම පොල් අඩි!