මේ පකීර් කොච්චර දක්ෂයෙක් වුනත් මූ ගැන මට හිතාගන්න පුළුවන් වුන අවස්ථා කීපයක් තියෙනවා ...
පළවෙනි එක මූ,මිනෝද් භානුක ,කමිල් මිෂාර සෙට් එක එකතු වෙලා ටීම් එකේ දොස්තර ඇන්ටිට කෙළපු එක ...එදා මම හිතාගත්තා කොච්චර වැඩ්ඩෙක් වුනත් මූ අමු තිරිසනෙක් වගේ එකෙක් කියලා ...මිනෝද්ටයි කමිල්ටයි දඬුවම් දුන්නේ උන් දෙන්නා සංචිතය ඇතුළේ හිටපු නිසා ..නමුත් මූ ටීම් එකේ ප්‍රධාන පන්දු යවන්නෙක් නිසා මූව බේරලා ඇරියා ...ඒකට ක්‍රිකට් ලොක්කොත් සපෝට් කරන්න ඇති ....
දෙවෙනි එක මෙන්ඩිස් ,ද ගූ 70, වැල්ල ඇතුළු ඩර්හැම් බීඩි සෙට් එක ...උන්ගෙ සෙට් එකේ කියලා පිටට පෙන්නුවේ නැතත් මූ ,අවිශ්ක වගේ එවුන් ඒ ගැන්සියේ පොරවල් ...අඩුම ගානේ ගෙදරකට වද්දගන්න සුදුසු උන් නෙවෙයි ...තරුණ කාලෙම කාලකණ්ණි වෙච්ච , මදාවියො සෙට් එකක් ...ක්‍රීඩකයන් කියන්න තරම් මුන්ගෙ හැදියාව වැඩක්ම නෑ ...
තුන්වෙනි එක ,මූ මැච් වල සෙල්ලම් කරපු විදිය ...සාමාන්‍යයෙන් ගුග්ලිය කියන්නේ ලෙග් බ්‍රේක් බෝලර් කෙනෙක් සතු ආයුධයක් ...ඒක භාවිතා කරන්නේ සුදුසු වෙලාවට විතරක් වුනත් මේ මෝඩයා දිගටම ගුග්ලිය දැම්මේ ...ඕක මම පෝස්ට් එකක් දාලා ඇනලයිස් කරලා ලිව්වා මතකයි ...
ඊළඟට ,දිනන්න පුළුවන් ගොඩක් මැච්වල මූ එකම විදියට විකට් එක විසි කරලා ගියපු විදිය ...එතනදිත් කිසිම වගකීමක් ගන්න කැමති නැති ඩයල් එකක් කියලා පෙන්නුවා ..හැබැයි මූ හරියට වගකීමක් අරන් සෙල්ලම් කරපු මැච් වැඩි හරියක් දිනන්න පුළුවන් වුනා නැත්නම් ගෞරවනීය විදියට ඉවර වුනා ...
හතරවෙනි එක, මූ කාර් එකේ ඉද්දි කොල්ලො කීපදෙනෙක් මූට කතා කරන්න ලඟට ආපු වෙලාව...මූ ෆෝන් එක ඔබ ඔබ ඉඳලා බලනවා බැලිල්ලක් ම රාගෙන කන්න වගේ ...ඒ කොල්ලො ආදරේට ලඟට එද්දි මූ ගෑණි අතෑරල පැනලා යන මිනිහා වගේ ඔරවගෙන ඉක්මනට කාර් එක හරවගෙන ඉක්මනට එතනින් මාරු වුනා ...ඒ වීඩියෝ එක දකින්න ඇති ගොඩක් අය ...
පස්වෙනි එක , මූ රෑන්කින් වල ඉන්න තැන...මූ දක්ෂයෙක් බව ඇත්ත ...හැබැයි දැන් හදන රෑන්කින් වල ක්‍රිකට් වලට කිසිම සම්බන්ධයක් නැති ඈත මුහුදේ ඉන්න ධීවරයෙකුට පවා උඩට එන්න පුළුවන් ...එහෙම චාටර් රෑන්කින් තියෙන්නේ ...ඉරිසියාවකට නෙවෙයි ..
හයවෙනි එක ,මූ චාමික කරුණාරත්න අයින් කරන්න කියලා බලපෑම් කරල තියෙනවා ..චාමික ටුවෙන්ටි වලට සෙට් නැති ට්‍රැක් ඩයල් එකක් කියන කතාව ඇත්ත ...හැබැයි ඒ නිසා නෙවෙයි මූ අයින් කරන්න කියලා තියෙන්නේ ...මුගෙයි චාමිකගෙයි පෞද්ගලික කෝන්තරයක්...
අන්තිමට බකපණ්ඩිතයා වගේ අරන් ගිය ටෙස්ට් ටීම් එක ගූ ග හගෙන කෑවා ...ලැබෙන්න ලැබෙන්න ඔළුව ඉදිමුණු මේ වගේ ඩයල් එකකට කැප්ටන් පට්ටම දුන්නේ මොකටද මන්ද .....
මූයි මාලිංගයි නායකයින් විදියට අතිශයින් අසාර්ථකයි ...තනියම මැච් දිනවන්න පුළුවන් නම් ටීම් එකේ 11ක් මොකටද ? දෙන්නම බකපණ්ඩිතයෝ...අනික දෙන්නම රත්ගම ..දෙන්නම ජොල් බඩාලා...
නැති කාලේ වේලි වේලි ඉඳලා ලක්ෂ කෝටි ගානක් ලැබෙද්දී මුන්ගෙ ඔළු ඉදිමෙනවා...ඊට පස්සෙ තමන් තරම් පොරක් නෑ කියලා හිතාගෙන ඉන්නෙ ...ඒක පිටටත් හොඳට පෙන්නනවා ....කවුරුවත් කියන දෙයක් අහන්න හෝ පිළිගන්න කැමති නෑ ...
කොච්චර දක්ෂතාව තිබුනත් ඒක පාවිච්චි කරන විදියක් තැනක් තියෙනවා ...ඒක හරියට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න ඔළුව ලොකු බකපණ්ඩිතයන්ට බෑ ...මොකද උන් කවුරුවත් ගණන් ගන්නෙත් නෑ කියන දෙයක් අහන්නෙත් නෑ ...
මුන් ඉස්සර හිටපු ක්‍රීඩකයන් ,නායකයන් ගැන දන්නෙත් නෑ ඒ අයව අධ්‍යනය කරන්නෙත් නෑ ගන්න ඕනෙ දේවල් ගන්නෙත් නෑ ....
තමන් තරම් පොරක් තවත් නෑ කියලා හිතාගෙන ඉන්න බහුතරයක් තමයි අද ක්‍රිකට් ග හන්නෙ ..මුන්ට ආදරේ කරන මුන්ව උඩට ගන්න ලොකු සපෝට් එකක් දෙන ප්‍රේක්ෂකයන් බල්ලට දාලා ගණන් ගන්නෙ නැතුව ඉන්න තරම් මුන්ට මුල අමතක වෙලා ..ඒකට තවත් හේතුවක් වෙන්නේ මුන්ගෙ ගූ කකා මුන්ට වඳින භක්තිමත් පන්නයේ ෆෑන් බේස් ...කොහොම වුනත් මුරලි කිව්වේ ඇත්ත ...
https://www.facebook.com/share/RyANTuWeo9BAcnN6/?mibextid=xfxF2i
------ Post added on Jun 12, 2024 at 12:50 PM