T20 women , Sri lanka- west Indies)24/06/2024

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අද කවුරු දිනයිද, පහුගිය 50 මැච් 3 ම ලන්කාව දින්නා. අද නම් ශුවර් නෑ හැබැ‍යි. 60% ක් ලන්කාව දිනයි කියලා හිතනවා. යූ ටියුබ් ලයිව් දෙනවා. වැඩක් නැත්තම් බලන්න. ලොකු කාලයක් යන්නෙත් නැහැනෙ. චමරි අතපත්තුගෙන් පස්සෙ ලන්කාවෙහොඳම බැට්ස්මන් වෙන්නෙ විශ්මි ගුනරත්න එයා දිගටම ප්ලේ කලොත්. මැද පෙල තමා ටිකක් වීක්. බලමු මොකද වෙන්නෙ කියලා. peace!