T20 World Cup පිලිබඳ අදහස්....
පසුගිය දා පැවති 20-20 ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව දේශපාලනඥයින් ඇතුලු ප්‍රසිද්ධ චරිත කිහිපයක් ඒ පිලිබඳ ව දැරූ අදහස්....
අම්මපා ඔය ලෝක කුසලාන අවසන් තරඟෙ කියලා ඉලව්වක් පහුගිය දවසක රෑ තිබ්බා කියලා මම දැන ගත්තෙත් උදේ පත්තරෙ බලද්දි හිටන්.
- මෛත්‍රීපාල සිරිසේන.
අපේ හාන්දුරුවනෙ මගේ කාලෙදිනම් ඔය විදියට මිනිස්සුන්ගෙ ඇඟේ ලේ පිච්චෙන, මිනිස්සුන්ට හිත් වේදනා ඇතිවෙන විදියට තරඟ තියන්න මම ඉඩදුන්නෙ නෑ.
- මහින්ද රාජපක්ෂ
අද වෙනකොට පන්දු යවන්නෙක්ට නිදහසේ තමන්ගෙ පන්දු ඕවරේ යවා ගන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඔවුන්ට පහරදීමේ තත්වයක් තමයි අද වනවිට තිබෙන්නෙ. ඉතින් වර්තමාන ආණ්ඩුවෙන් මම අහන්න කැමතියි "මේකද යහපාලනය" කියන්නෙ කියලා.
- නාමල් රාජපක්ෂ
මොන ප*යා ද ඔය අන්තිම ඕවරේ දාපු එකා..
- වාසුදේව නානායක්කාර
මේ පහුගිය දවසක තිබ්බා ලෝක කුසලානයක අවසන් තරගයක්.. ඒකට කමක් නෑ කියමුකො. ඒකෙන් දින්නෙ කොදෙව්වො. හා එකත් කමක් නෑ කියමුකො. ඊට පස්සෙ මොකද උනේ.. මැච් එක ඉවර උන ගමන් දැම්මා කෝටි ගානක මල් වෙඩි ලෝකේටම ඇහෙන්න. එක විනාඩි 10ට කෝටි ගානක මහජන මුදල් විනාස කරලා දැම්මා. හහ්.. මොනවද මේ විකාර.. කාගෙ සල්ලිද විනාස කරන්නෙ.
- අනුර දිසානායක
ඔය කාලෝස් බ්‍රාත්වේට් කියන කලවැද්දා දැන් අලුගහලා දාලා ඉස්සරහට ඇවිල්ලා, හයේ පාරක් දෙකක් ගහලා කටමැත දෙඩෙව්වට, මට මතකයි ඒකාලෙ ඕකා ට බෝල 3,4කට වඩා හරියට ගහගන්න බැරි උනා.
- සරත් ෆොන්සේකා.
ඔය එංගලන්තේ එලිසබෙත් අම්මණ්ඩි හිතන් හිටියෙ එවුන්ගේ රටේ අර බෝල ගහන කණ්ඩායමට මොයින් අලී, අඩීල් රෂීඩ් කියලා හම්බයො දෙන්නෙක් රිංගව ගෙන අපේ කලු කොල්ලන්ට කෙලවන්න. ඔය හම්බයෝ ලංකරගත්තා කියන්නෙ උඹලෑ බෝල සෙල්ලමටත් අබ සරණයි සුදු නෝනෙ....
- ග:අ: ඥානසාර හිමි.
ඇත්තටම ලෝක කුසලාන අවසන් තරගයක් කියන්නෙ එකවර අදහසක් දැක්විය නොහැකි ඉතා සංකීර්ණ ප්‍රපංචයක්. අවසන් ඕවරය යවන අවස්ථාව වෙනකොට ස්ටොක්ස් සුදු මහතාගෙ කේන්දරේ කේතු නීච වී, සිකුරු පච වී, කුජ කිච වී හිටියෙ. ඉතින් අවසන් ඕවරේ 4වෙනි පන්දුවට අවසන් හයේ පහර එල්ල කරද්දි මම නිසැකවම දැන ගත්තා කොදෙව්වන් ලෝක ශූරයෝ වෙන බවට.
- ඉංදික තොටවත්ත.
ඇයි සර් එහෙම පැරදුනේ.....දැන් ඉදලා වැඩක් නෑ සර්......
උන්ව මරලා හරි දිනුවෙ නැත්තෙ ඇයි සර්......
- එංගලන්ත නායක ඔයින් මෝගන්ගේ ගම වන මිඩ්ල්මුලනස්ටර් ප්‍රාන්තයේ ගම් වාසින්.
ඊට පිලිතුරු ලෙස ඔයින් මෝගන් මහතා..
"එහෙම කොහොමෙයි මැච් දිනන්නෙ. එහෙම කොරන්න බෑ."
Source: from Facebook