T20 World Cup පිලිබඳ අදහස්....

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇත්තටම ලෝක කුසලාන අවසන් තරගයක් කියන්නෙ එකවර අදහසක් දැක්විය නොහැකි ඉතා සංකීර්ණ ප්‍රපංචයක්. අවසන් ඕවරය යවන අවස්ථාව වෙනකොට ස්ටොක්ස් සුදු මහතාගෙ කේන්දරේ කේතු නීච වී, සිකුරු පච වී, කුජ කිච වී හිටියෙ. ඉතින් අවසන් ඕවරේ 4වෙනි පන්දුවට අවසන් හයේ පහර එල්ල කරද්දි මම නිසැකවම දැන ගත්තා කොදෙව්වන් ලෝක ශූරයෝ වෙන බවට.
    - ඉංදික තොටවත්ත.

    :lol::lol: +

    • Like
    Reactions: ManOfSteel

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මාලින්ග.... මාලින්ග.... ජනදිපතිතුමා අප්‍රෙල් 6 වෙනිදට එයාපොර්ට් වහන්නෙ නෑනෙ මාලින්ග.... රටට ක්‍රිකට් ගහන්න බැයිනන් කැමති එයාපොර්ට් එහෙකින් ඉන්දියාවෙ ඔනි තූත්තුකුඩියකට උබෙ ඔය වැඩ කරන්නෙ නැති කකුලත් අරන් රටෙන් තොලොන්චි වෙලා පලයන් මාලින්ග....

    විමල් වීරවන්ස
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :lol: Best one