T20 World Cup Tickets

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
එලකිරි කොල්ලනේ කෙල්ලනේ...

ඕන්න ටිකට් මාර්තු 24 වෙනිදාට එනවෝ...
kyazoonga.com වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් වෙයි. වෙබ් සයිට් එක වෙනස් උනොත් පටාස් ගාලා කියන්නම්.

මට අර මාලිගාවත්ත උන් එක්ක පී.ඩී.සිරිසේන ග්‍රවුන්ඩ් එකේ පැය ගනන් චාටර් කකා හිටගෙන හිටපු එක මතක් වෙන කොට තාම ඇගේ මාලු නටනව බන්..

ඔක්කොම සෙට් වෙලා පුලුවන් තරම් ටිකට් ඔන්ලයින් ගනින්....
ඔය සක්කිල පරයන්ට සත පහක් දෙන්න එපා..

රුපියල් දෙතුන් දාහට මේ පාර ටිකට් ගන්න එපා.. කලින් ම ගනින්..

මම ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් තමයි අහගත්තෙ...

සෙට් වෙලා ඉදපල්ලා.... නොකිව්වයි කියන්න එපා බොලව්....

 

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං බම්ප් එකක් වත් දාපන්
අනිත් උන්ටත් දැනගන්න...
 

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    sira machan mamath lankawe tibba okkoma WC matches tika beluwa
    eka match ekak ticket gatte pd sirisena ground eken... appaaaaa epa una ban
    machan SSC eketh tickets denawa puluwan nam ethanin ganillaaaaa
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,556
    3,175
    113
    බම්ප්
    මේ පාරත් කලින් වගේ මාටියා පාර ගහයි ලොකු ලොක්කො රෙදි නැතුව හරි

    ඒවා දැනටමත් ලැස්ති කරලා ඇත්තේ..:dull:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    SSC eken ticket ganna dan puluwanda????? thama dala nadda??

    thankz bro panivide kiwwata...........

    wadi wadiyen ticketma labenna ona............