TAB පාවිච්චි කරන්නන්ට

wilkal82

Active member
  • Apr 29, 2009
    891
    243
    43
    TAB පාවිච්චි කරන්නන්ට

    මචන් ල, මන් tab එකක් ගන්න ඉන්නේ. එක එක විධියට නෙට් එකේ බැලුවා. ඒවායේ කියන හැටියට tab තුනක් තියෙනවා ඒ ගොල්ලෝ හොඳයි කියන

    apple 4g 4th generation ,

    Samsung Galaxy 10.1

    Asus Transformer Pad Infinity

    උඹල පාවිච්චි කරනවානම් කියපල්ලා මොනවද උඹල හිතන්නේ......
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    පැටියා;14127744 said:
    ohoma ba. specs ekka compare karala ganin.
    ipad nam wedak na boru ganan.

    compared with specs. Only Apple has the connectivity on 3G & 4G internet ! The others only wifi

    http://tablets.techcrunch.com/compare/123-145-165/Samsung-Galaxy-Note-10-1-vs-ASUS-Transformer-Pad-Infinity-TF700-vs-Apple-iPad-with-Wi-Fi-4G-Fourth-Generation
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:
    ඒක තමා සිංහලෙන් කිවුවෙ ඔහොම කිව්වට බෑ ස්පෙසිෆිකේෂන්ස් කම්පෙයා කරලා ගන්න කියලා.
    ගැලැක්සි ටැබ් කිවුවට මොඩල් ගොඩක් තියනවා පුතේ.

    http://www.gsmarena.com/samsung_p7500_galaxy_tab_10_1_3g-3892.php

    4G ලංකාවට වැඩක් නෑ.
     
    • Like
    Reactions: wilkal82

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    පැටියා;14128000 said:
    :lol:
    ඒක තමා සිංහලෙන් කිවුවෙ ඔහොම කිව්වට බෑ ස්පෙසිෆිකේෂන්ස් කම්පෙයා කරලා ගන්න කියලා.
    ගැලැක්සි ටැබ් කිවුවට මොඩල් ගොඩක් තියනවා පුතේ.

    http://www.gsmarena.com/samsung_p7500_galaxy_tab_10_1_3g-3892.php

    4G ලංකාවට වැඩක් නෑ.

    මචන් උඹේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි. ගොඩක් ස්තුති.
    4g ලංකාවේ එන්නේ නැතිද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් උඹේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි. ගොඩක් ස්තුති.
    4g ලංකාවේ එන්නේ නැතිද ?

    දැනට ලංකාවෙ 4G නෑනෙ.
    4G ඇවිත් හොඳ නෙට්වර්ක් එකක් හැදෙන්න අඩුම තව අවුරුදු 2ක් වත් යයි.
    එතකොට ඔයා ගන්න ටැබ් එක අවුට්ඩේටඩ්.
    ඒ නිසා 4G පස්සෙ පන්නන්න එපා.
    ඔයා වෙන රටක ඉන්නවනං ඔය ප්‍රශ්නෙ නෑ. 4G සපෝට් කරන ටැබ් එකකට යන්න. :)
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    පැටියා;14128134 said:
    දැනට ලංකාවෙ 4G නෑනෙ.
    4G ඇවිත් හොඳ නෙට්වර්ක් එකක් හැදෙන්න අඩුම තව අවුරුදු 2ක් වත් යයි.
    එතකොට ඔයා ගන්න ටැබ් එක අවුට්ඩේටඩ්.
    ඒ නිසා 4G පස්සෙ පන්නන්න එපා.
    ඔයා වෙන රටක ඉන්නවනං ඔය ප්‍රශ්නෙ නෑ. 4G සපෝට් කරන ටැබ් එකකට යන්න. :)

    Ela
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    samsung 10 inch ganna epa,hari lokui,7 in ganna habai 3g buildt -in ganna wi-fi only charter.lankaawata,abroad nam wi-fi only hodai