TAB.LK වලින් Tablets ,Phones ගන්න බලනව නම් දෙවරක් සිතන්න

akila1988

Member
May 11, 2015
138
46
0
TAB.LK වලින් Tablets ,Phones ගන්න බලනව නම් දෙවරක් සිතන්න

12493777_1750722331823227_3854888724709809531_o.png



Tab.lk නැත්තම් Extreme Technologies Lanka (Pvt) Ltd ලංකාවෙ තියෙන ටැබ් විකුණන සමාගමක්, වෙබ් අඩ්වියක්.
මොවුන්ගේ වංචා ගැන කියන්නයි මම ලෑස්ති වෙන්නෙ.

මම මොවුන්ගේ වෙබ් අඩවියෙන් ටැබ්ලට් එකක් මිලට ගත්ත 16/09/2015, රු.55900කට. එවෙලෙම කතා කරල සල්ලි ටිකත් bank transfer කළා. පැය 12කින් ටැබ් එක ලැබෙයි කිව්ව. දවස් 2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව courier service එකෙන් පැකේජ් එක නැති කරල එයාල ආපහු එවන්නම් කියල. තව දවස්2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව ඒක එව්වෙ නෑ ස්ටොක් නෑ කියල. 62000කට තියෙන එකක් ගන්න කිව්ව. තවත් 6000ක් වියදම් කරන්න බැරි නිසා මම කිව්ව මට සල්ලි ආපහු දෙන්න කියල.
අදට එහෙම කියල දවස් 12ක් වෙනව තාම සල්ලි හම්බුනේ නෑ. චෙක් එකක් පෝස්ට් කළාලු registered post එකේ දවස් 4ක් තිස්සෙ මට තාම ඒක ආවෙ නෑ බැංකු ගිණුමට දවස් දෙකක් තිස්සෙ සල්ලි දානව කියනව දාල නෑ.



කිහිපදෙනෙක්ටම මේ කරදරේ වෙලා තිබෙනවා.


mn iphone 6 ekak gaththa ungen 112,000 kata 2015 july maseh, sep maseh akeh display akeh balck mark ekak ava ,unta kiyapuma un kiyanava maru karannath bahalu , eka hadala denna puluwan wenneh , phone aken ma awula avanam puluwan lu mageh athin nam wela thiyenneh mn salli denna oneh lu display eka danna

un ganakota kiuweh 3 yrs warranty thiyanava kiyala

One to One Replacement Warranty thiyanava kiuwa

mn kalin hithuweh sinhala aya kiyala

passeh danneh hambayo kiyala

10314518_1046641615382137_6625894739878252728_n.jpg





12509670_520147458146164_3794244263353285114_n.jpg


http://www.tab.lk/
https://www.facebook.com/extremelanka?fref=ts


මේ වගේ මිනිස්සු රවට්ටන එවුන්ට ඉන්න දෙන්න හොඳ නෑ.
මේ කතාව පුළුවන් හැමෝටම කියන්න.
 
Last edited:
  • Like
Reactions: BLACKLIST_MEMBER

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mechchara forum wala kiyaddith ai ban ubala un gawata yanne
    okun kohomath ohoma thama
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    adooo salli hambune nadda? law danna kenek meyata udaw kerenna plz....nattam sinhale wage page ekakata meka denna share kerenna..


    mewa dakkama hitenawa gaana wadi unath oroginal agent gen baduwak ganna eka kochchara hodada kiyala...92k giyath mata epsi eken lap eka gattata duka na hamba gubbayam walin gannawata wada..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,474
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ කොච්චර කියලා තියෙනවද යකෝ හම්බ ගුබ්බැයම් වලින් බඩු ගන්න එපා කියලා. උබලටත් හොද වැඩේ අඩු මුදලට හොර බඩු ගන්නවට ඕකුන්ගෙන්. දැන් වත් පාඩමක් ඉගෙනගනින්.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හොඳ වැඩේ තොට, හම්බයෝන්ට නයට කහිනවා අනිත් උන් ඉස්සරහ. ලඟට ඇවිත් පු* ඇරලා යනකන් දන්නේ නැ. හැමදාම කියනවා හම්බයන්ගෙන් බඩු ගන්න එපා කියල.

    කොල්ලෝ වැඩේ ඇත අරින්න එපා. උඹ ගාව pay කල කියල ඔප්පු කරන්න තින ඕන මගුලක් අරගෙන පොලිසියට ගිහින් antry යක් දාල පොලිස් කාරයෙක් එක්ක උන්ගේ කඩේට පලයන්. පොලිස් කාරයෙ ඉස්සරහම cash ඉල්ලාපන්, උඹ නායක අරන් ඉන්නවා එක ගෙවන්න ඕන කියල. පස්සට කල් දන්නා, check ගන්න එපා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මුලින්ම මේකට කතා කරලා complaint කරන්න.... වාචිකව....

    Director General,
    Consumer Affairs Authority,
    No 27, Vauxhall street,
    Colombo 02.

    Consumer Complaint unit 011-7755481-2-3

    දවසක් වගේ ඒ කියන්නේ හෙට වෙනකන් බලල කිසිම දෙයක් උනේ නැතිනම් letter එකක් ලියන්න.. payment කරපු receipt එක invoice එක ඒ වගේම තව ලැබුණානම් tracking වගේ දෙයක් ඒ හැමදේම photo copy attach කරන්න
    Your Name
    Address

    Date

    The Manager,
    Tabs.lk
    Address

    Dear Sir / Madam,

    Order not completed & Threatened to customer

    This to to acknowledge you that, I (your name) residence at (address) purchase a tablet on (date) online paying Rs.55,000 with the guarantee of delivering within 12hrs. But still I did not receive the product & I have contacted you several times asking about the delivery if cannot deliver return my payment amount. Still you are unable to perform both the above & I am getting very violent comments once I am asking about this.

    Make sure to refund me as I do not trust you/your establishment even after paying money, I neither receive payment or the product till date.

    Thank you
    Yours faithful
    SIGN

    CC : Director General,
    Consumer Affairs Authority,
    No 27, Vauxhall street,
    Colombo 02.

    ඔය වගේ letter එකකුයි ඕන ටිකයි දාල courier එකේ යවල ඉල්ලා ගන්න deliver උන කියන එක letter.....

    දැන් පොඩ්ඩක් ඉන්න....

    ඉදල තවමත් මොකුත්ම නැත්තම් තව letter එකක් දාන්න මේක address කරන්න consumer general CC කරන්න ටැබ්.ලක්......

    ඒ කරලත් අවේ නැත්තම් යන්න වාණිජ අදිකරණයට නැත්තම් පොලිසියට complaint කරන්න ඔය යවපු ඔක්කොගෙම කොප්යි අරන් යන්න

    අර උඩ කියල තියන එකම තම කියන්න තියෙන්නේ කුම්බල මාළු කෑවනම් විදවපන් බළලෝ තම.... ලංකාවේ උන්ව sure කරලා කවදාවත් ඔය වගේ වටිනා ඒවා online දන්නා එපා....
     
    • Like
    Reactions: fakerandi

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි බන් ඔච්චර කඩ තියෙද්දි ගිහින් බලලා අතගාල එවලේම අරන් එන්නේ නැතිව ඔන්ලයින් ගන්නේ මිනිස්සු :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේකේ කොච්චර කියලා තියෙනවද යකෝ හම්බ ගුබ්බැයම් වලින් බඩු ගන්න එපා කියලා. උබලටත් හොද වැඩේ අඩු මුදලට හොර බඩු ගන්නවට ඕකුන්ගෙන්. දැන් වත් පාඩමක් ඉගෙනගනින්.

    :dull: මුන්ට කියලා වැඩක් නෑ.....!! :angry: