Ka lagada sim danna puluwan anroid tab ekak wikunanna thiyenne machannnnn......gud condition wenna oone habai
uba lankawata awada ban ?
ඔරිජිනල් galaxy tab 2 7" එකක් තියනවා, 40k කට ගන්නවා නං කියපන්.දඩබ්බරයා;15932505 said:Ka lagada sim danna puluwan anroid tab ekak wikunanna thiyenne machannnnn......gud condition wenna oone habai

දඩබ්බරයා;15932735 said:na ban me lankawe ekekta denna mala wade ban....yawanna ekek na...mehen aran hadissiyak ekai ban

ඔරිජිනල් galaxy tab 2 7" එකක් තියනවා, 40k කට ගනන්වා නං කියපන්.![]()
දැන් මාස 11යි. කිසිම අවුලක් නෑ, එලටම වැඩ. 4.2.2 වලට ඔෆිෂල් අප්ඩේට් එකම දාලා තියෙන්නේ.Tab 2 maru machan mama apuma kale gatta John keels gen passe wikunuwa![]()
uba kochchara kal use kalda ?


