table id කෝඩ් එක කොහොමද ලියන්නෙ

AnuradhaRa

Well-known member
  • Capture.JPG
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    coding idenagannawanam mula idan hariyata igenaganin.

    ube variables tika balapan

    $Addrrd, $Addarea address = Addr nam ekaka Addr(rd) anike Add/r?(area) code eka wen ekek kiyawana kaleka uta andara demala wenawa ne

    $addRd, $addArea wage declare karapan ko
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mysql වලින් auto increment කරන්නෙ නැත්තං, unique id එකක් generate කරල දාන්න කලින් ඒක මීට කලින් table එකට add වෙලා තියනවද කියල check කරලා බලන්නත් ඕනෙ. :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • https://www.php.net/manual/en/function.uniqid.php

    unique id එකක් ඕනේ නම්. $id = uniqid();
    function එක use කරන්න.

    mysql primary key එක වගේ නම් mysql වලින් auto increment on කරන්න. එතකොට code එකෙන් id එක පාස් කරන්න ඕනේ නැ.
    ඒක තමා auto increment දුන්නම අමුතුවෙන් කෝඩ් පේලියක් ලියන්ඩ ඕනෙ නෑනෙ