මචං ලා මට ලියන්න පෙන් එකක් සපෝට් කරන නමුත් බජට් ටැබ්ලට් එකක් කියන්න පුලුවන්ද? Samsung s6 වලට පෙන් එකක් එවනවා නමුත් ඊට වඩා ලාබ පෙන් සපෝට් එකක් දන්නවාද