අධ්‍යාපන අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්..!
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ සිසුන් හට Tablet පරිගණක ලබා දීමේ ටෙන්ඩරය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් විසින් තම පෞද්ගලික වාසිතකා තම හිතවත් Metropolitan සමාගමට ටෙන්ඩර පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දීමට සැලසුම් කර තිබුණී. මේ සදහා, ඉතා සුක්ෂම ලෙස අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම්වරයා තාක්ෂණික කමිටු සභාපතිවරයා සමග එක්ව ඇගයීම් වාර්තාව එකී සමාගමට වාසි වන ආකාරයෙන් සකසා තිබිණි.
Read More -
http://fcid.co/77
යකෝ බලන් ගියාම යහපාලනේ මහා එකාගේ ඉඳලා පොඩි එකා වෙනකම් ඔක්කොම හොරු නේ



Read More -
http://fcid.co/77
යකෝ බලන් ගියාම යහපාලනේ මහා එකාගේ ඉඳලා පොඩි එකා වෙනකම් ඔක්කොම හොරු නේ



