Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    36ක් වගේ හොයාගන්න පුළුවන් නම් Ewis ටැබ් එකක් ගන්න තිබ්බ. ඔය ගානට හුවාවී වගේ එකකට යන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: dinindu kan

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    36ක් වගේ හොයාගන්න පුළුවන් නම් Ewis ටැබ් එකක් ගන්න තිබ්බ. ඔය ගානට හුවාවී වගේ එකකට යන්න පුළුවන් වෙයි

    huawei media tab t 1 7 eka thamai machn ganna beluwe..eka hodaida?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Dell venue pro, Asus vivotab wage model wala manufacturer refurbished ewa aduwata thiyenawa oye gaanata amazon eke. kapruka haraha gennaganin. eka thamai hondama option eka. brandnew wagemai kisima wenasak hoynna na. ape bodime un dennekma gennuwa. full set enawa. gaanata uparima watinawa
     
    • Like
    Reactions: dinindu kan