TailwindCSS use කරලා web app වල styles(css) handle කරන විදිය ලේසි කරගන්නෙ මෙහෙමයි

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මේ video එකේදි කතා කරන්නෙ development වලදි tailwindcss use කරන්නෙ කොහොමද, tailwindcss basic features මොනවද සහ අපි development කරද්දි දැනගන්න ඕන basic දේවල් මොනවද කියන එක.

    අපිට CSS වලින් පොඩි rules ටිකක් ලියන්න පුළුවන් මේ විදියට.


    .myElement {
    margin: 0 auto;
    background-color: red;
    border: 2px solid black;
    border-radius: 8px;
    color: white;
    }

    .myElement:hover {
    background-color: yellow;
    color: green;
    }


    අපි TailwindCSS වලින් මේ styling එකම ලිව්වොත් මේ විදියට එන්නෙ.

    <div class="m-auto bg-red-500 border border-black rounded-md text-white hover:text-green-500 hover:bg-amber-500"></div>


    Video එක මෙතනින් බලන්න 👇