Taiwan - China

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Taiwan unuth USA unge lanuwa gilla wage neda. US un awussala patthakata wenawa. lanu kapu ewun guti kanawa

    Taiwan - China war ekak awoth nan badu banis neda. phone/ electronic items / Vehicle sihina hamadama sihina thama ehema unoth nan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,904
    72,015
    113
    මාලඹේ
    ඔව් රුසියාව යුක්රේන් යුද්ධෙන් කෑම බීම , තෙල් ගණන් ගියා .
    China Taiwan යුද්ධයක් ඇවොත් Elcctronic බඩු වලට ගේම හම්බු
    වෙයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    China වලින් තායිවානෙට ගැලවෙන්න බෑ. මොනවාකරත් තායිවානෙ චීනේ එක්ක ඉන්න ඕන. හැතැම්ම ගානක් දුර ඉන්න සුද්දා හින්දා අල්ලපු වැටෙ ඉන්න චීනා එක්ක තරහා වෙන එක මෝඩකමක්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,453
    113
    - උඩරට -
    USA එවුන් බලන්නේ පුළුවන් තරම් ප්‍රශ්න ඇති කරලා යුද්ධ ඇති කරලා උන්ගේ ආයුධ විකුන ගන්න මග පාදගන්න එක 🤣
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    War akak unoth oka japan and korea walatath balapawi...loku prashnayak wei wage ahema unoth