Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
takas.lk is a joke :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත.

ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock.

ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්.

agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං.

[ATTACH=full]144566[/ATTACH]

නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල.

වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම.

අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ.

මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල.

මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි.

උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 26897313, member: 493001"] මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත. ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock. ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්. agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං. [ATTACH type="full" alt="Scree්ිාෛnshot_4.png"]144566[/ATTACH] නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල. වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම. අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ. මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල. මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි. උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom