• Oct 16, 2013
    2,924
    1,227
    113
    Nugegoda
    මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත.
    ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock.

    ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්.
    agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං.

    Scree්ිා‍ෛnshot_4.png



    නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල.

    වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම.

    අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ.

    මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල.

    මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි.

    උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    512
    1,268
    93
    Al-Fallujah
    www.army.mil
    වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා
    ලංකාවේ නං ඔන්ලයින් ස්ටෝර් කරන අයත් බඩු ගන්නේ පාර අයිනේ තියෙන කඩෙන්. ඉතිං කඩකරයාගේ ලාබෙ, ඔන්ලයින් කාරයාගේ ලාබෙ, තැපැල් ගාස්තු එක්ක ඔහොම හරි දෙන ඒක ලොකු දෙයක්.
     
  • Oct 16, 2013
    2,924
    1,227
    113
    Nugegoda
    Blue nam thiyenawa
    ඌ ආස නෑ Blue එකට. තඩි ලෝගෝ එකක් තියෙනවනේ.

    salli vadi evun gannava athi bn. 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
    මම හිතන්නේ පට්ටම ignorent උන් තමයි ඕකෙන් ගන්නේ. දැන් agent ලගෙත් හොඳට වැඩ කරන online stores තියෙනව. උන් ඩිලිවර් කරත් ටකස් ඩිලිවර් කරත් එක වගේ කාලයක් යන්නේ. ඒත් හරක් වගේ පට්ට ලොකු ගානක් වැඩිපුර ගෙවනව.
    ------ Post added on Sep 19, 2021 at 7:12 PM
     
    • Like
    Reactions: Fbfocus

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,757
    1,258
    113
    මට poco f3 8gb/256gb එකක් ගන්න ඕන වෙලා මම ඒජන්ට් ගෙන් 90කට ගත්ත.
    ඕක දැකල කසින් කෙනෙක්ටත් ගන්න ඕන වෙලා ගන්න යද්දි බඩු out of stock.

    ඊට පස්සේ Ikman.lk එකට වඩා ෂුවර් කියල takas.lk එකේ බැලුව. මෙන්න බලපන් ගනන්.
    agent මුන්ට දෙනව කියල හිතමු 84ට. මුන් එක Phone එකකින් 26,669/- ගහනව. යකාගෙ මාජින් එකක් නේ බං.

    View attachment 144566


    නිකන් රවුම් ගනනුත් නෙමේ තියෙන්නේ නිකන් රුපියල් 669කුත් දාල. උන් දන්නව මිනිස්සු ගෙවනව කියල.

    වෙන රටවල නම් Online store වල බඩු අඩුයි ගගන් මොකද රීටේල් ස්ටෝර් එකක් කරන් යන එක කොස්ට් වැඩි නිසා සහ ඒ වියදම් Online store එකක් කරන එකෙන් ඉතිරි වෙන නිසා මුන්ගෙ ඒක අනිත් පැත්ත. agent ලඟ තියෙන ගානටත් වඩා වැඩයි. සාමාන්‍යයෙන් වෙන්නේ agent ලඟ තමයි ගනන් වැඩිම.

    අනිත් එක මුන්ගෙ තියෙන විශේෂත්වය මොකකද් මුන් ස්ටොක් තියා ගන්නෑ Order එකක් ආවම ගිහින් අරන් තමයි එවන්නේ.

    මට තේරෙන්නෑ මිනිස්සු මුන්ගෙන් බඩු ගන්නෙ ඇයි කියල.

    මම ඉස්සරත් දැකපු දෙයක් මුන්ගෙ බඩු පට්ට විදියට ගනන් වැඩි.

    උබලත් මුන්ගෙන් බඩුවක් ගන්න කලින් ඒකෙ දාල තියෙන ගාන 4ට බෙදර 3න් වැඩි කරල ගනින් එක් තමයි නෝමල් වෙළඳපොල වටිනාකම. මුන් ස්ටොක් තියන් ඉන්න උන් නෙමේ ඕඩර් එකක් ආවම කඩේට දුවල අරන් තමයි යවන්නේ. ඒ නිසා මුන් මැජික් එකක් කරන්නෑ උබලටත් හොයාගන්න පුලුවන් නෝමල් ප්‍රයිස් එකට.
    wariyapola 'siriwardhana mobile' eke ganan balapan, ohomama :).
    Onnam dmibileda mokeda balapan.

    Ehema karala, singagiri, singer, samsung ewageth ekka compare karapan
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,243
    1
    9,986
    113
    ගෙදර බන් !!
    Takas.lk eken mama e dawas wala nam 20% - 30% offers aragena thiyenawa market eke thiyena price ekata.
    Uba kiyanawa wage lagaka idala unge price wadi godak. mata hithenne unta credit card walata 10%-15% denna ba market price ekata sell karoth.
    A nisa market price ekata wada 20% vithara wadiyen thamai listing dala thiyenne.

    2014-2015 Mama laksha ganaka badu gaththa mungen. Service eka nam top notch machan.
    100% Customer satisfaction eka unge 1st priority.

    Ex - api gaththa item eka out of stock unoth, ekata wada hoda ekak free propose karanawa ewannada kiyala.
    kamathi nam eka ewanawa naththam refund denawa. mata me wage chance 2k set una.

    Takas eka gaththa ideal eken ita passe thamai chora une.

    Eth me lagadi ramada eke cake call karalama gedarata genalla dunna free . Parana customer kenek nisa.
    EK eke kollek kiuwa cake 500 k yauwa kiyala top customers lata.
     
    Last edited:
    • Like
    Reactions: Fbfocus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,912
    1
    15,117
    113
    මම හිතන්නේ පට්ටම ignorent උන් තමයි ඕකෙන් ගන්නේ. දැන් agent ලගෙත් හොඳට වැඩ කරන online stores තියෙනව. උන් ඩිලිවර් කරත් ටකස් ඩිලිවර් කරත් එක වගේ කාලයක් යන්නේ. ඒත් හරක් වගේ පට්ට ලොකු ගානක් වැඩිපුර ගෙවනව.
    ------ Post added on Sep 19, 2021 at 7:12 PM

    Welawakata habai 20%-25% credit card offers kiyala yanawa, ethakota adui agentge price ekata wada
     
    • Like
    Reactions: vgp

    Dubairox

    Junior member
  • Aug 9, 2021
    86
    84
    18
    ලංකාවේ නං ඔන්ලයින් ස්ටෝර් කරන අයත් බඩු ගන්නේ පාර අයිනේ තියෙන කඩෙන්. ඉතිං කඩකරයාගේ ලාබෙ, ඔන්ලයින් කාරයාගේ ලාබෙ, තැපැල් ගාස්තු එක්ක ඔහොම හරි දෙන ඒක ලොකු දෙයක්.
    sira kathawa
     
  • Oct 16, 2013
    2,924
    1,227
    113
    Nugegoda
    wariyapola 'siriwardhana mobile' eke ganan balapan, ohomama :).
    Onnam dmibileda mokeda balapan.

    Ehema karala, singagiri, singer, samsung ewageth ekka compare karapan
    siriwardhana mobile එකේ ගනන් සාදාරනයිනේ?? agentට වඩා ගනන් අඩුයි. එහෙම තමයිනෝමලි වෙන්නඕන.
    ටකස් වල ඒජන්ට්ත් වැඩිය ගනන් වැඩි කිසිම අමතර වැලිව් එකකුත් නැතිව.
     
  • Oct 16, 2013
    2,924
    1,227
    113
    Nugegoda
    Welawakata habai 20%-25% credit card offers kiyala yanawa, ethakota adui agentge price ekata wada
    දැන් ඔය ෆෝන් එකටත් දාල තියෙන්නේ මචං. 10%ක් ඔෆ් කියල සමහර කාඩ් වලට. ඒ 10%ට අයින් කරත් ඒත් රු 9600ක් විතර agent ට වඩා වැඩියි.
     
    • Like
    Reactions: Fbfocus