Takas.lk

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ.
    වෙබ්සයිට් එකක් අටො ගත්තා කොටුවෙන් අරන් වැඩි ගාන්ට දුන්නා, ලන්කාවෙ මොඩයො වැඩි නිසා සල්ලි තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    මම ඕකෙන් ඔෆර් තියන වෙලාවට බඩු අරන් තියනවා ඒව ගොඩක් ලාබෙට සෙට් උනු වෙලාවල් එහෙම තියනවා

    එකපාරක් 30% ඔෆර් එකක් දුන්නා මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් එකකට, ඒකට ෆෝන් AC වගේ බඩු තොගයක් ගත්තා ඒක පට්ටම ලාබයක් උනා. ඔෆර් එකක් නැත්තං පාඩුයි බඩු ගනන් වැඩී
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    2015 wala sony Xperia z2 ekak gaththa display eke issue ekak nisa un dawas deken phone eka replace kala
    2020 wala Samsung soundbar ekak gaththa credit card offers walata 48k wage giye anith than walata wada aduwata thibbe t550 (dan nam oka 100k panala)
     
    • Like
    Reactions: SLKolla2020

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    ඉස්සර ටෙක් කතා කරපු සෙට් එක නේද ඕක කරේ? කාලිංග වගේ නම මතක. ළඟදී නම් මුකුත් ගත්තේ නෑ..
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,554
    1,089
    113
    Android
    Redmi phone ekak gatta... Mn order eka daala unge location ekata gihin gatte.. Gedaraka karanne... Store room ekak... Service hodai.. Friendly