Mungen Badu aragena thiyeda? Any feedback?
aruna1 Well-known member Apr 22, 2008 10,827 6,699 113 38 Galle Dec 24, 2023 #1 Mungen Badu aragena thiyeda? Any feedback? Reactions: SLKolla2020
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග Dec 24, 2023 #2 ඇයි උබලා කොටුවෙ 1000 ට තියෙන එවා ඔන්ලයින් 5000 ට ගන්නෙ Reactions: Cypress, SLKolla2020 and Dead Cupid
SimMaster Well-known member Dec 16, 2015 9,763 12,927 113 Dec 24, 2023 #3 Ou. aragena thiyenawa. Enawa ithin badu dammama. dawas 3k wage giya. Reactions: SLKolla2020
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Dec 24, 2023 #4 මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ. Reactions: manjulabw, Rumeshzoysa, SLKolla2020 and 3 others
මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ.
coyote_wile_e Well-known member Jan 27, 2021 1,230 2,495 113 Dec 24, 2023 #5 ganan wadiy Reactions: SLKolla2020
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග Dec 24, 2023 #6 stasia said: මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ. Click to expand... වෙබ්සයිට් එකක් අටො ගත්තා කොටුවෙන් අරන් වැඩි ගාන්ට දුන්නා, ලන්කාවෙ මොඩයො වැඩි නිසා සල්ලි තමයි Reactions: manjulabw, SLKolla2020, War Fighter and 1 other person
stasia said: මමත් කඩවල් අස්සේ රිංගන්න අකැමැති නිසා online බඩු ගත්තා. නිකමට කඩවල බලද්දී තේරුණා සමහර ඒවා අරන් තියෙන්නේ තුන් ගුණයක් විතර ගෙවලා කියලා. අපරාදේ. Click to expand... වෙබ්සයිට් එකක් අටො ගත්තා කොටුවෙන් අරන් වැඩි ගාන්ට දුන්නා, ලන්කාවෙ මොඩයො වැඩි නිසා සල්ලි තමයි
Nidarshana_k Well-known member Feb 19, 2022 28,814 1 49,924 113 ප*යාගල sorry.com Dec 24, 2023 #7 mam ganne nm brownsdeals eken witharai electronic. loku ewa nm gihilla balala gannwa owagen ganne na prices wadi hodatama Reactions: manjulabw and SLKolla2020
mam ganne nm brownsdeals eken witharai electronic. loku ewa nm gihilla balala gannwa owagen ganne na prices wadi hodatama
aruna1 Well-known member Apr 22, 2008 10,827 6,699 113 38 Galle Dec 24, 2023 #8 Ungawa witharane ban item Eka thiyenne (at least), Anika owa Hoya Hoya kada gaane yanna time ekak mata na Reactions: SLKolla2020
Ungawa witharane ban item Eka thiyenne (at least), Anika owa Hoya Hoya kada gaane yanna time ekak mata na
NEMISIS Well-known member Nov 13, 2013 11,362 19,477 113 Colombo Dec 24, 2023 #9 මම ඕකෙන් ඔෆර් තියන වෙලාවට බඩු අරන් තියනවා ඒව ගොඩක් ලාබෙට සෙට් උනු වෙලාවල් එහෙම තියනවා එකපාරක් 30% ඔෆර් එකක් දුන්නා මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් එකකට, ඒකට ෆෝන් AC වගේ බඩු තොගයක් ගත්තා ඒක පට්ටම ලාබයක් උනා. ඔෆර් එකක් නැත්තං පාඩුයි බඩු ගනන් වැඩී Reactions: SLKolla2020 and War Fighter
මම ඕකෙන් ඔෆර් තියන වෙලාවට බඩු අරන් තියනවා ඒව ගොඩක් ලාබෙට සෙට් උනු වෙලාවල් එහෙම තියනවා එකපාරක් 30% ඔෆර් එකක් දුන්නා මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් එකකට, ඒකට ෆෝන් AC වගේ බඩු තොගයක් ගත්තා ඒක පට්ටම ලාබයක් උනා. ඔෆර් එකක් නැත්තං පාඩුයි බඩු ගනන් වැඩී
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,153 1 13,028 113 Gotham City Dec 24, 2023 #10 Anything ends with .lk either scam or bogus
rumesh.fbi Well-known member May 31, 2009 3,027 4,815 113 Dec 24, 2023 #11 ගනන් වැඩි. Electronic බඩු අරන් තියෙනව. Branded බඩු ගත්ත නිසා quality issue එකක් ආවෙ නෑ Reactions: SLKolla2020 and War Fighter
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Dec 24, 2023 #12 awrudu ganakata kalin gaming laptop ekak aran tiyenawa cc offer. ahuwama warranty nanetech kiwwa nisa gatte. awlak une na transaction eka. Reactions: SLKolla2020
awrudu ganakata kalin gaming laptop ekak aran tiyenawa cc offer. ahuwama warranty nanetech kiwwa nisa gatte. awlak une na transaction eka.
Prabasha Well-known member Jan 31, 2009 4,402 1,433 113 IN THE INTERNET Dec 24, 2023 #13 2015 wala sony Xperia z2 ekak gaththa display eke issue ekak nisa un dawas deken phone eka replace kala 2020 wala Samsung soundbar ekak gaththa credit card offers walata 48k wage giye anith than walata wada aduwata thibbe t550 (dan nam oka 100k panala) Reactions: SLKolla2020
2015 wala sony Xperia z2 ekak gaththa display eke issue ekak nisa un dawas deken phone eka replace kala 2020 wala Samsung soundbar ekak gaththa credit card offers walata 48k wage giye anith than walata wada aduwata thibbe t550 (dan nam oka 100k panala)
randitha chathumal Well-known member Jul 16, 2011 5,699 1,070 113 Dec 24, 2023 #14 bump Reactions: SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Dec 25, 2023 #16 ඉස්සර අරන් තියනවා ලඟදි නම් ගත්තේ නෑ
Identity Well-known member Aug 15, 2016 23,147 18,732 113 අදාල නෑනේ Dec 25, 2023 #17 Issara nam patta offers thibba 20% - 40% wage
Aakhri Pasta Well-known member Oct 15, 2015 464 313 63 House-Full Dec 25, 2023 #18 ඉස්සර ටෙක් කතා කරපු සෙට් එක නේද ඕක කරේ? කාලිංග වගේ නම මතක. ළඟදී නම් මුකුත් ගත්තේ නෑ..
cocacola Well-known member Jan 20, 2010 1,554 1,089 113 Android Dec 25, 2023 #19 Redmi phone ekak gatta... Mn order eka daala unge location ekata gihin gatte.. Gedaraka karanne... Store room ekak... Service hodai.. Friendly
Redmi phone ekak gatta... Mn order eka daala unge location ekata gihin gatte.. Gedaraka karanne... Store room ekak... Service hodai.. Friendly
Death Heart Well-known member Feb 22, 2012 589 397 63 cemetery Dec 25, 2023 #20 2012 gaththa oken Targus laptop bag ekak