ඔන්න බලනවා නම් film මචෝ ,,,
පුදුමයි උබ බැලුවේ නැහැ කිව්වහමත්.
ඇත්ත කථාවක් පදනම් කරගෙන බිහිවුන විශිෂ්ට චිත්‍රපටයක් ..
nathuwa![]()
Dakke na me film eka, ehenam aniwa balanna oni...Thanx Guyz!

ඔන්න බලනවා නම් film මචෝ ,,,
පුදුමයි උබ බැලුවේ නැහැ කිව්වහමත්.
ඇත්ත කථාවක් පදනම් කරගෙන බිහිවුන විශිෂ්ට චිත්‍රපටයක් ..
nathuwa![]()

meka sira storyyak daa bn ?

Based on a real life group of con artists who pulled off many clever robberies during 1980s, and robbed famous businessmen and politicians by pretending to be the CBI or Income tax officers and conducting raids, on the pretext of conducting raids they would take away all the black money hoarded by them.


දැන් මොකක්ද උඹ ඕකෙන් ගත්ත ආදර්ශේ?


niyapoththen kadanna tiyana eka porawen kapanna kalin iwara kerenna onaa...
kawadawath udawwak kenek illanawanam eka kerepan kauru unath kamak na...![]()

ah mamanam never trust a ghost![]()

