Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අමීර් අයියනෙ බං ඉන්නෙ ආයෙ ඉතිං අහන්න දෙයක් නෑ
මාත් බැලුව අද ඊයෙ නම් නෙමෙයි ඉතිං
හින්දි බලන්නෙත් නෑ බොරුවට පට්ට කියන ආශික් 2,ක්‍රිශ් 3,චෙන්නයි එක්ස්ප්‍රස් බලනවට වඩා ඔය වගෙ එකක් බැලුවට පට්ට

මේකත් බලපං සැන්ටම් ඉංග්‍රීසි හැබැයි ඇත්ත කතාවක් රියල් කතාවක්:cool::yes:
ආශික් 2 uba hithana wage film ekak nemei. anith dekanam guy 750i
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:cool:
ඔව් ඕක හොදයි ,,,
හමයි අමීර් රගපෑව අනික් film එක්ක බලද්දී නම් ඕක ටිකක් පස්සෙන් තියෙන්නේ
උබ මෙන්න මේක බැලුවේ නැත්නම් බලපන් මචෝ ...


220px-Dhobi_Ghat_Movie.jpg

oka thalash ekata wadiya supiri. kahaani itath wadiya supiri :P
kohomath aamir ge 3 idiots, taare samin par,dehlli bhelli ehema loweth supiri :P
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ආශික් 2 uba hithana wage film ekak nemei. anith dekanam guy 750i

    සමහරවිට වෙන්න ඇති ඒක බැලුවෙන් නෑ
    කියපු දේ වැරදි වෙන්නත් පුලුවං නොබල කීව නිසා
    ඒත් මං ආස නෑ බොලඳ ප්‍රේම කතා වලට
    මේකෙ ඊට වඩා ලොකු කතාවක් තියනවා
    ආශික් 2 බලන්න ඕන :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහරවිට වෙන්න ඇති ඒක බැලුවෙන් නෑ
    කියපු දේ වැරදි වෙන්නත් පුලුවං නොබල කීව නිසා
    ඒත් මං ආස නෑ බොලඳ ප්‍රේම කතා වලට
    මේකෙ ඊට වඩා ලොකු කතාවක් තියනවා
    ආශික් 2 බලන්න ඕන :yes:
    ආශික් 2 එකේ කතාව බොලඳ විදියට පේන්නෙ ෆිල්ම් බලන්නෙ දන්නෙ නැති වුන්ට. නැත්නම් ඒකේ තියෙන්නෙ ඩ්‍රින්ක් දාන එකේ රිසල්ට්ස් ගැන.:yes::cool:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Thaama baluwe na ada balanna oni....Aamir Khan ge maathaka aapu films mage kamaththa anuwa nam me widiyata thorala thiyenne....:yes:

    1. 3 Idiots
    2. Ghajini
    3. Lagaan
    4. Fana
    5. Taare Zamin Par
    6. Mangal Pandey
    7. Ranga De Basanthi
    8. Dhobi Gatt
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ආශික් 2 එකේ කතාව බොලඳ විදියට පේන්නෙ ෆිල්ම් බලන්නෙ දන්නෙ නැති වුන්ට. නැත්නම් ඒකේ තියෙන්නෙ ඩ්‍රින්ක් දාන එකේ රිසල්ට්ස් ගැන.:yes::cool:

    හින්දි කියන්නෙ කොහොමත් මන් ආස නැති විශයක් හොද දේවලුත් තියනවා බහුතරය බොලද
    අනිත් එක ලව් වලින් එහාට දෙයක් තියෙන්නෙ කලාතුරකින්හ් තමා
    එකෙ එක් කෙනගෙ කැමැත්තනෙ බං
    මං ආස ඇඩ්වෙන්චර්ස් වලට
    sanctum,124 hours,frozen,long ranger,apocalypto,life of pie etc....:cool::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හින්දි කියන්නෙ කොහොමත් මන් ආස නැති විශයක් හොද දේවලුත් තියනවා බහුතරය බොලද
    අනිත් එක ලව් වලින් එහාට දෙයක් තියෙන්නෙ කලාතුරකින්හ් තමා
    එකෙ එක් කෙනගෙ කැමැත්තනෙ බං
    මං ආස ඇඩ්වෙන්චර්ස් වලට
    sanctum,124 hours,frozen,long ranger,apocalypto,life of pie etc....:cool::yes:

    Special 26 balapn patta film eka...:yes: Supiri gemak dena ekak thiyenne:cool:

    Special_26_poster.jpg
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    mamath normally hindi balanne na, balanavanm balanne aamir khnage eva vitarai. eta amathrava kahani and ashiqui baluva. ashiqui nam theraumak na poddakvath alluve na, but kahani nam loveth supiri, danata balapu hondama hindi movie eka.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ade naane, wenas storiyak da thiyenne?
    :yes:
    ඔන්න බලනවා නම් film මචෝ ,,,
    පුදුමයි උබ බැලුවේ නැහැ කිව්වහමත්.
    ඇත්ත කථාවක් පදනම් කරගෙන බිහිවුන විශිෂ්ට චිත්‍රපටයක් ..