එකනේ මුලින්ම කිව්වේ
ඔය talc stone ද ?
https://www.ariananews.af/afghanistan-resumes-export-of-talc-stone-from-nangarhar/
Magnesium silicate (talc)
Talc තමයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියූ රසායනික ද්‍රව්‍ය ගැන අලුත් අනාවරණයක්
මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, ‘ටැල්ක්’ නමැති ඛනිජ වර්ගය බවට අනුමාන කරන බව විද්වතුන් පවසනවා. එම ඛනිජ වර්ගය මීට පෙර කාන්තාවන් භාවිත කරන පව්ඩර් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ අතුල සේනාරත්න මහතා පැවසුවේ.
- https://www.nethnews.lk/breaking-news/අයිස්-මත්ද්රව්ය-නිෂ්පා/