Talc stone වලට අයිස් කියල ගත්ත මෝඩ ජෙපි චූන් එකත් ඉවර වෙලා නේද ?

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,962
    113
    :lol: 🤌

    GsycwD3.jpeg






    එකනේ මුලින්ම කිව්වේ


    talc පෙන්නලා ඩොබිල චූන් කරනවද මන්ද :lol:
    https://www.sandintl.com/talc-lump/


    Talc තමයි :lol:


    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියූ රසායනික ද්‍රව්‍ය ගැන අලුත් අනාවරණයක්​


    මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය, ‘ටැල්ක්’ නමැති ඛනිජ වර්ගය බවට අනුමාන කරන බව විද්වතුන් පවසනවා. එම ඛනිජ වර්ගය මීට පෙර කාන්තාවන් භාවිත කරන පව්ඩර් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ අතුල සේනාරත්න මහතා පැවසුවේ.

    - https://www.nethnews.lk/breaking-news/අයිස්-මත්ද්රව්ය-නිෂ්පා/
     

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    කලුතර දිස්ත්රික්කයේ පාලු කෙසෙල් වත්තක තිබී සීනි ගෝනියක්, යකඩ බැරල් එකක්, තබ කම්බි දගරයක් ගෑස් ලිපක් සහ සිලින්ඩරයක් සොයාගෙන තිබෙනවා. නමුත් එම ද්‍රව්‍යය වල කසිප්පු හෝ ගෝඩා අඩන්ගුවී නැහැ
     
    • Haha
    Reactions: tharakaf

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හැබැයි මෙහෙමයි Talcum Powder පාවිච්චි කරනවා Drug Cutting Agent එකක් විදිහට. ඉතිං එහෙම බැලුවම Meth 1% - 2% විතර අල්ලලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    සුපිරිම නෑමක් නානවා..🤣
    මම නම් දැක්කෙ පාශාන කැට කියලා රිලිස් කරලා තියෙන්නෙ අවුරුදු 2කට කලින් කියලා. එතකොට මාලිමා ආන්ඩුවද තිබ්බෙ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පොන්නයන්ට කටට දෙන්නෙ නෑ. සොරි 🙈
    අපෝ කටට දෙන්න තොට පයියක් තියෙන එකෙක් ද😂 තොට එන්න කිව්වේ රචනාවක් ලියන්න😍
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    STF ewunta habaagena gihin Horu allanna Three-wheelers 50k 🤭



    බජ්ජජාජ් පල්සර් යතුරු පැදි සහ බජ්ජජාජ් RE ෆොර් ස්ට්‍රෝක් ත්‍රිරෝද රථ විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් සන්දහා යොදාගැනීමට නියමිතයි