Taliban වැඩ පටාන් අරන්

redux

Well-known member
  • Feb 19, 2017
    10,844
    17,880
    113
    ඇමරිකන්කාරයො බලෙන් නිදහස දෙන්න ගියා. මුන්ට ඕනෙ මෙහෙම ඉන්න.

    අපිත් මේ වගෙම තමයි. බටහිරයො ඇවිත් මානව හිමිකම් රකින්න හැදුවට අපිට ඕනෙ රජෙක් යටතේ ගෝත්‍රික ජීවන ක්‍රමයක්.
    Macho Taliban eka haduwet American karayoma tamai. Soviet unta gahanna. Un ehe hitiye a minissunta adareta nemei. Un karana winasa unge news walin kiyanne na.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ඇමරිකන්කාරයො බලෙන් නිදහස දෙන්න ගියා. මුන්ට ඕනෙ මෙහෙම ඉන්න.

    අපිත් මේ වගෙම තමයි. බටහිරයො ඇවිත් මානව හිමිකම් රකින්න හැදුවට අපිට ඕනෙ රජෙක් යටතේ ගෝත්‍රික ජීවන ක්‍රමයක්.
    සහ කුලවාදයෙන් ඔද්දල් වෙන ආගම ක්‍රමයක්
     
    • Haha
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Me wage thada theeerana ganna konda pana thiyena naayakayo thamai afgan apita oneh :love: respect

    Kohomath lankaawe unath balanna..mol amaruwa uparima thiyena un thamai fb eke unath gaaniyek kotata adan hitiyoth kachal daanne :lol:

    Munuth e wage...kanyaawiyo 72i, podi gaanu lamai ekka sex karannai...oya scene okkoma karanawa...

    Eth gaanu pirimi wen karala thiyanna one kiyala amuthu maanasikathwa walinuth innawa lol
    ------ Post added on Sep 8, 2021 at 10:20 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    එහෙ නැද්ද බන් අර මෙහෙ තියෙන උප සංස්කෘතිය. ? :unsure: :unsure: :unsure:
     
    • Wow
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    LTTE පාලනයක් යටතේ සිංහලාය කොහොම ඉන්න තිබ්බාද
     
    • Like
    Reactions: War Fighter
    IMG_20210908_233436.jpg
    IMG_20210908_233353.jpg


    retards :( :angry:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයි බන් අල්ලා ගෑනුයි , ඌරොයි මැව්වේ ?? :unsure:
    මටනම් හිතෙන්නේ අල්ල කොලු සීන් ද කොහෙද එව්කනෙ ගෑනු එක්ක මෙච්චර තරහ.
     
    • Haha
    Reactions: War Fighter

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Thalibanla මෙහෙම හරි දෙන එක ලොකු දෙයක්. අපේ උන්ට Rajapakashala අරින හැටි දැක්කම Paw හිතනවා