යකො රනිල්ගෙ අයියාගෙ ගෝලයෙක් නේ චමුදිත ?හොදම යාලුවෝ දෙන්නෙක් තමයි
TNL කොල්ලො..යකො රනිල්ගෙ අයියාගෙ ගෝලයෙක් නේ චමුදිත ?
රනිල්ගෙ අයියා නිසා තමා චමුදිත කියලා චරිතයක් හැදුනෙ මාධ්‍ය ලොකෙ .
හෙන හඩ අපක්ෂපාතීමෙ චමුදිතද ඉස්සර ටීඑනෙල් එකේ ජනහඩ කියල ප්‍රෝග්‍රෑම් එකක් කලේ ! මිනිහ ඒකාලෙ යූඑන්පී කාරය නේද ?
Ane mada ubala wage moda adahas tiyana minissu nisa kawadawat me jara politicanslagen rata bera ganna eka heenayakදේශපාලනේ මොන පක්ෂෙකින් හරි ඉන්න ඕන පොරක් තමයි.
ගෝටා ටත් කවදා හරි වෙන්නෙ රනිල්ට වෙච්ච දේම තමයි. රාජපක්ෂ පවුලෙන් පාර්ලිමේන්තු ය්වනවනවානම් යවන්න ඉන්නෙ ගෝටා විතරයි. මොන පක්ෂෙකින් හරි ගෝටා ත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා දකින්න කැමතියි.
ක්‍රිකට් ටීම් එක වගේ තමයි බන්. ඉන්න එවුන්ගෙන් ඕනනෙ තෝරලා ගන්න. මවන්නයැ!Ane mada ubala wage moda adahas tiyana minissu nisa kawadawat me jara politicanslagen rata bera ganna eka heenayak
kudella mettentiyanna be wage jara minissuntamai kamati![]()
ane ban oya Rajapksha family eke tama ratata karumayak wela tiyenne anit eun elawanna amaru ne kohollo guliya galawanna amarui man kiyanne boruda kiayala terei ubalata kawadahari okungen miduna dawasataක්‍රිකට් ටීම් එක වගේ තමයි බන්. ඉන්න එවුන්ගෙන් ඕනනෙ තෝරලා ගන්න. මවන්නයැ!
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකත් එක්ක සන්සන්ධනය කරලා බලලා පවුලෙන් එකෙක් ගැන බන් කිවුවෙ.
mona karannada?දේශපාලනේ මොන පක්ෂෙකින් හරි ඉන්න ඕන පොරක් තමයි.
ගෝටා ටත් කවදා හරි වෙන්නෙ රනිල්ට වෙච්ච දේම තමයි. රාජපක්ෂ පවුලෙන් පාර්ලිමේන්තු ය්වනවනවානම් යවන්න ඉන්නෙ ගෝටා විතරයි. මොන පක්ෂෙකින් හරි ගෝටා ත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා දකින්න කැමතියි.