Tamil ජාතික_ගීය_වෙනම

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මුං මානසික ලෙඩ්ඩු
    වෙන මොනවා වත් නෙමෙයි
    මුංගෙ පවුල් පසුබිම් හොයලා බැලුවොත් එක්කො වයස ගිහින් බැඳලා නැහැ, නැත්තං මිනිහා හෝ ගෑනි දාලා ගිහිල්ල, නැත්තං ළමයි නැහැ.,
    නැත්තං සමලින්ගිකයෝ.

    ඔය සමාජ ක්‍රියාකාරීන් කියන වැඩි දෙනෙකු ගේ ඇත්ත තත්වෙ ඕකයි
    සමාජයේ කැපිලා පේන්නෙ පුළුවන් තැනකට රිංගලා එතන වැඩ දානවා
    මොකද ගෙවල් වල මෙයාලාට තැනක් නැහැ.

    මම නං හිතන්නෙ නැහැ සාමාන්‍ය දෙමළ ජනතාවට ජාතික ගිය දෙමළෙන් කියන්න ලොකු උවමනාවක් ඇති කියලා
    මුං නමයි ජාතිවාදය අවුස්සන්නේ.


    අනිවා... මේ පක්කු තමයි නිකන් පුක ඉරාගන්න හදන්නෙ.
    දෙමළ මිනිස්සුන්ට අපිට වගේම තමා ජීවත් වෙන්න ලොකු සටනක් ගෙනියන්නෙ... එයාලට මේක ප්‍රශ්නයක් නෙවෙයි... මතකද අර ආමි ලොක්කෙක් විශ්‍රාම යද්දි ඒ මිනිස්සු අඬා වැටුන විදිය. දැන් මේ ලේ කකියන්න අරගෙන තියෙන්නෙ අඩුම ගානෙ සිංහල/දෙමල කවුරුවත් වෙනුවෙන් ලේ බිංදුවක්වත් දන් දීපු නැති එවුන්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිත් රටවලත් මෙහෙමද ? ජාතික උත්සවයක් තියෙද්දී දෙමල්ලු හම්බයෝ ඉන්නවා කියල අරාබියෙනුයි දෙමලෙනුයි ජාතික ගීය කියනවද ?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අනිත් රටවලත් මෙහෙමද ? ජාතික උත්සවයක් තියෙද්දී දෙමල්ලු හම්බයෝ ඉන්නවා කියල අරාබියෙනුයි දෙමලෙනුයි ජාතික ගීය කියනවද ?


    ඒ රටවල් වල අතින් අරන් පුකේ තියාගන්න පොන්නයො නැහැ බන් :lol:
    වැඩිය ඕන නෑ ඉන්දියාවත් ඔහොම කරන්න ගියොත් සතියක් විතර නිදහස් උත්සවේ තියන්නයි වෙන්නෙ. $ ටිකක් පුකේ ගහගන්න මේ යෝධයා දාපු පඩ ශෝ පරාක්..
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    සිංහ කොඩියක් බිම හයි කරලා සීරුවෙන් හිටගෙන ලංකාව ගැන දෙමළ සිංදුවක් කියන්න කාටවත් තහනමක් නෑ නේ?
    ඒක භාෂණයේ නිදහස.

    ජාතික ගිය කියලා එකයි තියෙන්නේ. රටකට. ලංකාවේ ඒක සිංහලෙන් විතරයි නං තියෙන්නේ ඒක තමයි ජාතික ගීය.

    ඕන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. එක එකා කියන සිංදු ජාතික ගී වෙන්නේ නෑ නේ?

    ජාතික ගිය කියන ගීතය ව්‍යවස්ථාවෙන් සම්මත වෙච්චි වෙනම නීති තියන නිළ ගීයක් නේ. ඒක විතරයි ජාතික ගීය.

    ගැටළුවක් නැත්තන් ප්‍රශ්නයක් කර ගන්න එපා.
    කබ්බෝ ෆෝම් කරලා උන්ට උවමනා කරලා තියන ප්‍රසිද්දිය දෙන්න එපා.
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    අපේ රටේ ජාතික ගීය ජාතීන් භේද කරන්න පාවිච්චි කරන එක ගැන ලජ්ජා වෙන්න ඕන.ඔය කිසිම කෙනෙක්ට ඕන දෙමල අයට සාධරණේ ඉෂ්ට කරන්න නෙමේ කියලයි මට හිතෙන්නේ.දෙමල ජනතාවට සාධාරණේ ඉටු නොවෙන්නේ සිංහල අපි නිසා නෙමේ.දෙමල අයගේ දේශපාලකයෝ නිසාමයි.ඔවුන් හැම වෙලාවේම කල්පනා කරන්නේ අපේ රටේ භේදයක් හදන්න ජාතික ගීය වගේ දෙයක් උනත් පාවිච්චි කරපු එක ගැන.මමත් කැමති නෑ සිංහල භාෂාව බණ්ඩාරනයක මහත්තය රාජ්‍ය භාෂාව කල එකට.ඒකෙන් උනේ අපේ අය භේද භින්න කරන්න ජාතිවාදීන්ට අවස්ථාවක් ලැබුන එක විතරයි.එහෙම නොවෙන්න භාෂා දෙක හරියට පාවිච්චි කරන එක දේශපාලනය කරන අය දැන ගන්න ඕන.ජාතික ගීය මට නම් භාෂා දෙකකින් ගායනා කරන්න ඕන නෑ.මේ කෑ ගහන්නේ දෙමල මිනිස්සුන්ගේ සධාරනේ වෙනුවෙන් නෙමේ.භේද කරන්න පොටවල් පාදගන්න.

    :yes::yes: