Tamil ජාතික_ගීය_වෙනම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Tamil ජාතික_ගීය_වෙනම

    සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීමට එරෙහිව ‘වෙනම තැනක’ ජාතික ගීය දෙමළෙන් ගායනා කරයි

    නිදහස් දින ජාතික උළෙලේ ජාතික ගිය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳ සමාජයේ යම් කතා බහක් ඇතිව තිබුනා.

    රජය පැවසූ පරිදිම ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ අතර දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවශ්‍ය බව පැවසූ පිරිස්ව හාස්‍යට ලක්කරමින් යම් යම් සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවනු දක්නට ලැබුනා.

    මේ අතර තවත් කණ්ඩායමක් තමන්ගේ රට තුළ තමන්ගේ භාෂාවෙන් (දෙමළ ) ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව අහිමි වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර තිබුණා.

    ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ රැස්ව ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරමින් එක් බසකින් පමණක් ගැයීම පිළිබඳව විරෝධය පළ කළා.

    වත්මන් ජනාධිපතිවරයා හෝ රජය ඔවුන්ගේ හඬට ඇහුම්කම් නොදෙන පසුබිමක ඔවුන්ගේ හඬ මෙයාකාරයෙන් සමාජ ගත කිරීමට උත්සහ කල බවයි ඔවුන් සඳහන් කළේ .

    • Like
    Reactions: chega995

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි පොඩි දුක් අදෝනා සාමාන්‍යයි ඉතින්...
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපේ රටේ ජාතික ගීය ජාතීන් භේද කරන්න පාවිච්චි කරන එක ගැන ලජ්ජා වෙන්න ඕන.ඔය කිසිම කෙනෙක්ට ඕන දෙමල අයට සාධරණේ ඉෂ්ට කරන්න නෙමේ කියලයි මට හිතෙන්නේ.දෙමල ජනතාවට සාධාරණේ ඉටු නොවෙන්නේ සිංහල අපි නිසා නෙමේ.දෙමල අයගේ දේශපාලකයෝ නිසාමයි.ඔවුන් හැම වෙලාවේම කල්පනා කරන්නේ අපේ රටේ භේදයක් හදන්න ජාතික ගීය වගේ දෙයක් උනත් පාවිච්චි කරපු එක ගැන.මමත් කැමති නෑ සිංහල භාෂාව බණ්ඩාරනයක මහත්තය රාජ්‍ය භාෂාව කල එකට.ඒකෙන් උනේ අපේ අය භේද භින්න කරන්න ජාතිවාදීන්ට අවස්ථාවක් ලැබුන එක විතරයි.එහෙම නොවෙන්න භාෂා දෙක හරියට පාවිච්චි කරන එක දේශපාලනය කරන අය දැන ගන්න ඕන.ජාතික ගීය මට නම් භාෂා දෙකකින් ගායනා කරන්න ඕන නෑ.මේ කෑ ගහන්නේ දෙමල මිනිස්සුන්ගේ සධාරනේ වෙනුවෙන් නෙමේ.භේද කරන්න පොටවල් පාදගන්න.
     
    • Like
    Reactions: chega995

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345

    :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    මේ කෑ ගහන්නේ දෙමල මිනිස්සුන්ගේ සධාරනේ වෙනුවෙන් නෙමේ.භේද කරන්න පොටවල් පාදගන්න :yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    NGO සල්ලි වලට නැති ප්‍රශ්න ඇති කරන අවජාතකයො ටිකක්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලංකාවෙ නෙමෙයි නිසා හොදයි... නැත්නම් බයියෝ මරාගෙන මැරිලා දැන්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ජාතික ගීය කියන්න දන්නේ නෙට්ම්ටම් සීරුවෙන් ඉදල එකට ගෞරව කලත් ඇති මම හිටන විදිහටනම්.ජාතික ගීයක් කියන්නම ඕනේ කියල එකක් nehey
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට බෙදන්න දත කන එන් ජි ඕ සල්ලි වලට අම්ම අප්පවත් විකුණයි මේ සක්කිලි. මුන්ව තියන්න වටින්නේ නෑ:angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොලේ බලන් කොළඹ දී ජාතික ගීය ‌දෙමළෙන් කියූ මානව හිමිකම් ක්‍රියාකාරීන්

    national-anthem-in-tamil-scaled.jpg

    ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ යුතු බවට රජයට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් ‌කොළඹ දී ජාතික ගීය ‌දෙමළ භාෂාවෙන් ගායනා කර තිබේ.

    එහි දී එම ස්ථානයේ රැස්ව සිටි ‌බොහෝ ‌දෙනෙකු ‌කොලයක් ‌දෙස බලාගෙන ජාතික ගීය ගායනා කරන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඊට සහභාගී වී සිටි ‌දෙමළ ජාතිකයින් ‌බොහෝ පිරිසක් ද ‌කොලය ‌දෙස බලාගෙන ජාතික ගීය ගායනා කරන අයුරු එහි දැක්විණි. ‌මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ ද අවධානය ‌‌යොමුව ඇති අතර ඔවුන් විමසා සිටින්නේ “මතකයෙන් කිව ‌නොහැකි ජාතික ගීයක අරුත කුමක් ද” යන්නයි. තවත් පිරිසක් විමසා සිටින්නේ “එම ස්ථානයේ සිටි සිංහල පිරිස් අදාළ දමිළ ගීය ලියාගෙන තිබුණේ ‌දෙමළ බසින් ද” යන්නයි.

    නමුත් තවත් පිරිසක් විමසා සිටින්නේ “සිංහල ජාතික ගීය ම දමිළ භාෂාවෙන් ගැයීමේ වරද කුමක්ද” යන්නයි. ඔවුන් පවසන්නේ එය දමිළ ජනතාවට හිතට දැනෙන පරිදි ගායනා කිරීමට නම් ගීතය දමිළ භාෂාවෙන් ද තිබිය යුතු බවයි.

    SOURCE
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Wedi Bhashawenuth one, English walinuth one, Arabi walinuth one, Malay walinuth one, Lagakadi indan cheennuth inna nisa Cheena bhashawenuth one :rofl:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපේ රටේ ජාතික ගීය ජාතීන් භේද කරන්න පාවිච්චි කරන එක ගැන ලජ්ජා වෙන්න ඕන.ඔය කිසිම කෙනෙක්ට ඕන දෙමල අයට සාධරණේ ඉෂ්ට කරන්න නෙමේ කියලයි මට හිතෙන්නේ.දෙමල ජනතාවට සාධාරණේ ඉටු නොවෙන්නේ සිංහල අපි නිසා නෙමේ.දෙමල අයගේ දේශපාලකයෝ නිසාමයි.ඔවුන් හැම වෙලාවේම කල්පනා කරන්නේ අපේ රටේ භේදයක් හදන්න ජාතික ගීය වගේ දෙයක් උනත් පාවිච්චි කරපු එක ගැන.මමත් කැමති නෑ සිංහල භාෂාව බණ්ඩාරනයක මහත්තය රාජ්‍ය භාෂාව කල එකට.ඒකෙන් උනේ අපේ අය භේද භින්න කරන්න ජාතිවාදීන්ට අවස්ථාවක් ලැබුන එක විතරයි.එහෙම නොවෙන්න භාෂා දෙක හරියට පාවිච්චි කරන එක දේශපාලනය කරන අය දැන ගන්න ඕන.ජාතික ගීය මට නම් භාෂා දෙකකින් ගායනා කරන්න ඕන නෑ.මේ කෑ ගහන්නේ දෙමල මිනිස්සුන්ගේ සධාරනේ වෙනුවෙන් නෙමේ.භේද කරන්න පොටවල් පාදගන්න.

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Wedi Bhashawenuth one, English walinuth one, Arabi walinuth one, Malay walinuth one, Lagakadi indan cheennuth inna nisa Cheena bhashawenuth one :rofl:

    මේ ඉන්නෙ අර හැමදාම ජනාධිපතිවරනයට ඉල්ලන බුවෙක් නේද...?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    national-anthem-in-tamil-scaled.jpg

    කැරි සීන් එක ජතිකගීය කියන්නෙත් කොලේ බලන් කුලී සේවකයො සෙට් එකක් අල්ලගෙන ඩොලර් හිඟාකනවා
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    මූණූ ටික දැක්කහම පේනව පර හැත්තක් කියලා

    මුං මානසික ලෙඩ්ඩු
    වෙන මොනවා වත් නෙමෙයි
    මුංගෙ පවුල් පසුබිම් හොයලා බැලුවොත් එක්කො වයස ගිහින් බැඳලා නැහැ, නැත්තං මිනිහා හෝ ගෑනි දාලා ගිහිල්ල, නැත්තං ළමයි නැහැ.,
    නැත්තං සමලින්ගිකයෝ.

    ඔය සමාජ ක්‍රියාකාරීන් කියන වැඩි දෙනෙකු ගේ ඇත්ත තත්වෙ ඕකයි
    සමාජයේ කැපිලා පේන්නෙ පුළුවන් තැනකට රිංගලා එතන වැඩ දානවා
    මොකද ගෙවල් වල මෙයාලාට තැනක් නැහැ.

    මම නං හිතන්නෙ නැහැ සාමාන්‍ය දෙමළ ජනතාවට ජාතික ගිය දෙමළෙන් කියන්න ලොකු උවමනාවක් ඇති කියලා
    මුං නමයි ජාතිවාදය අවුස්සන්නේ.
     
    Last edited: