මුං මානසික ලෙඩ්ඩු
වෙන මොනවා වත් නෙමෙයි
මුංගෙ පවුල් පසුබිම් හොයලා බැලුවොත් එක්කො වයස ගිහින් බැඳලා නැහැ, නැත්තං මිනිහා හෝ ගෑනි දාලා ගිහිල්ල, නැත්තං ළමයි නැහැ.,
නැත්තං සමලින්ගිකයෝ.
ඔය සමාජ ක්‍රියාකාරීන් කියන වැඩි දෙනෙකු ගේ ඇත්ත තත්වෙ ඕකයි
සමාජයේ කැපිලා පේන්නෙ පුළුවන් තැනකට රිංගලා එතන වැඩ දානවා
මොකද ගෙවල් වල මෙයාලාට තැනක් නැහැ.
මම නං හිතන්නෙ නැහැ සාමාන්‍ය දෙමළ ජනතාවට ජාතික ගිය දෙමළෙන් කියන්න ලොකු උවමනාවක් ඇති කියලා
මුං නමයි ජාතිවාදය අවුස්සන්නේ.
අනිවා... මේ පක්කු තමයි නිකන් පුක ඉරාගන්න හදන්නෙ.
දෙමළ මිනිස්සුන්ට අපිට වගේම තමා ජීවත් වෙන්න ලොකු සටනක් ගෙනියන්නෙ... එයාලට මේක ප්‍රශ්නයක් නෙවෙයි... මතකද අර ආමි ලොක්කෙක් විශ්‍රාම යද්දි ඒ මිනිස්සු අඬා වැටුන විදිය. දැන් මේ ලේ කකියන්න අරගෙන තියෙන්නෙ අඩුම ගානෙ සිංහල/දෙමල කවුරුවත් වෙනුවෙන් ලේ බිංදුවක්වත් දන් දීපු නැති එවුන්

