Tamil දන්න කෙනෙක් help එකක් දෙනවද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,771
    1,281
    113
    Mars
    Tamil දන්න කෙනෙක් help එකක් දෙනවද?

    Machan,
    I need Tamil support, I need to have small essay about topic "My Country"
    Can anyone give a support to find one. (I cannot google in Tamil)

    Thanks in advance!
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,281
    113
    Mars
    මගෙ රට ශ්‍රී ලංකාවයි කියලා කියන්නෙ එන්නුඩය නාඩු ඉලන්ගෛ කියලා නේද...:rolleyes:


    ඉලන්ගෛ කියලා කියන්නෙ ලංකාව කියලා විතරයි දන්නෙ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,281
    113
    Mars
    1. මගේ රට ශ්‍රී ලංකාවයි.
    2. එය ඉන්දියන් සාගරයේ තියෙන මනරම් දිවයිනකි.
    3. බොහෝ දෙනා සංචාරක පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර,
    4. මෙහි විවිධ ජිවීන් සහිත අභයභුමි විශාල ප්‍රමාණයක් දිවයින පුරා පිහිටා තිබේ.
    5. ඇතැම් ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කර ඇත.

    Who can give me a help by translating above to Tamil ? :)