Tamil Danna kenek Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    (Document Processing Office for Inward/Outward Fertilizer
    පොහොර බාර ගැනීම​/නිකුත් කිරීම සඳහා වන ලේකන සැකසුම් කාර්‍යාලය​
    )

    (All inward/outward vehicles on Business Purposes Should report to this Office.
    ව්‍යාපාරික කටයුතු සඳහා ඇතුලුවන​/පිටවන සියලුම රතවාහන මෙම කාර්‍යාලයට වාර්තා කරන්න​.)


    ඔය ටික Tamil වලට Translate කරල දෙන්න​. ලොකු උදවුවක්... :yes:
    මම Google Translate කරා (English to Tamil)වලට. එත් අපහු (Tamil to English) කරාම වචන අඩුයි.
    Bump එකක් වත් දාල යන්න​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුස්ලිම් අය දන්නවා මචං මං හිතන විදියට.. සිරාජ්ගෙන් අහලා බලපං..
    සෙනාල් නම් ටැමිල් ඌ නම් සුපිරියට දන්නවා ඇති..
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1. உரம் ஏற்றுகொள்ளும் / விநியோகிக்கும் ஆவணங்கள் நடைமுறைபடுத்தும் அலுவலகம்.

    2. வணிக நோக்கங்களுக்காக வரும் / செல்லும் வாகனங்கள் இந்த அலுவலகத்திற்கு சமூகமளிக்கவும்.
     
    Last edited:
    • Like
    Reactions: Tharakadj

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    1. உரம் ஏற்றுகொள்ளும் / விநியோகிக்கும் ஆவணங்கள் நடைமுறைபடுத்தும் அலுவலகம்.

    2. வணிக நோக்கங்களுக்காக வரும் / செல்லும் வாகனங்கள் இந்த அலுவலகத்திற்கு சமூகமளிக்கவும்.

    macho meka 100% sure neda. name Board ekakata ban.
    rep6+