Tamil Movies වලට ආස අයට මගෙන් පොඩි තෑග්ගක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.



    මං ඊයේ "සිංගම්" චිත්‍රපටිය බෑලුවා..
    හ්ම්, ෆිල්ම් එක නම් මං හිතුව තරම් හොද නෑ, එත් ෆිල්ම් එක වරදකුත් නෑ..
    තම රාජකාරිය ඉටු කරන්න අපි බිය විය යුතු නෑ, කියන අදහසයි, මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -



    මං ඊයේ "සිංගම්" චිත්‍රපටිය බෑලුවා..
    හ්ම්, ෆිල්ම් එක නම් මං හිතුව තරම් හොද නෑ, එත් ෆිල්ම් එක වරදකුත් නෑ..
    තම රාජකාරිය ඉටු කරන්න අපි බිය විය යුතු නෑ, කියන අදහසයි, මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරන්නේ..
    Matath hodha copiyak labenakam inney dwnload karaganna.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    machan mey thread ekey okkma films hodai ..ubata songs oonanam mama list ekakma hadhala dennam dwnload karaganna ela clction ekak

    Mata Songs ekka Film ekath One Story eka Hoda Wennath One Gilli Wage ;)
    " Vinnaithandi Varuvaya "
    චිත්‍රපටියේ සිංදු හෑම එකක් ම වගේ හොදයි..
    මේ දවස් වල මං වෑඩි පුරම කෑමති ඒ සිංදු වලටයි..


    Thanks Bro Story ekath Hodaine neda:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks Bro Story ekath Hodaine neda:)

    ඔව් වරදක් නෑ..
    මේ චිත්‍රපටියේ අවසානය හුගක් වෙනස් අපි නොහිතන දෙයක් වෙන්නේ..
    මං කතාව කියන්න යන්නේ නෑ..
    නෑත්නම් ගතියක් නෑති වෙන හින්දා.. :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඔව් වරදක් නෑ..
    මේ චිත්‍රපටියේ අවසානය හුගක් වෙනස් අපි නොහිතන දෙයක් වෙන්නේ..
    මං කතාව කියන්න යන්නේ නෑ..
    නෑත්නම් ගතියක් නෑති වෙන හින්දා.. :D

    ow ow eka hoda :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    snl2fo.jpg



    http://rapidshare.com/files/332880155/MP3.Vinnaithaandi.Varuvaaya.ACD.RIP.VBR.320kbps.Desman.rar

    යාලුවා සිංදු අහපු හින්දා මං දුන්නා..
    මෙතනින් බාගන්න..