Tamil Unicode to Font

  • Aug 8, 2014
    277
    12
    18
    මචං ල හොඳ tamil unicode to font converter එකක් තියේ නම් හොයල දියන්කො. UCSC එකේ තියෙන එක හරියන් නෑ බං :angry: :no: ඒකෙ ගොඩක් අකුරු වැරදියට convert වෙලා එන්නෙ ගොඩක් වෙලාවට. :confused:

    හිතහන්කො මේක කියල:

    Waste food materials

    මේක tamil වලින් එන්නෙ මෙහෙම:

    உணவுப்பொருட்கள்

    ඒත් unicode වලින් convert කරාම font එකට එන්නෙ මෙහෙම

    Capture.jpg
    :oo::baffled::eek: