තමිල්නාඩු දේශපාලනඥයෝ හින්දි භාෂාවටත් විරුද්ධ ද?
Thursday, 04 February 2010 03:38 Top Lanka News පෙබරවාරි 03
මොම්බායි මහාරාෂ්ට‍්‍රයට අයත් නගරයක් බව කියන සිව්සේනා නායකයෝ හින්දි භාෂාව ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයටත් ඉගැන්විය යුතු බව කියති. එම කතාව තමිල්නාඩු දේශපාලනඥයින් අතරේ විශාල තැතිගැන්වීමක් ඇතිකර තිබේ. ඔවුන් සමහරෙක් හින්දි විරෝධින් වශයෙන් දැනටමත් යම් යම් කතා කියා තිබේ.
Thursday, 04 February 2010 03:38 Top Lanka News පෙබරවාරි 03මොම්බායි මහාරාෂ්ට‍්‍රයට අයත් නගරයක් බව කියන සිව්සේනා නායකයෝ හින්දි භාෂාව ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයටත් ඉගැන්විය යුතු බව කියති. එම කතාව තමිල්නාඩු දේශපාලනඥයින් අතරේ විශාල තැතිගැන්වීමක් ඇතිකර තිබේ. ඔවුන් සමහරෙක් හින්දි විරෝධින් වශයෙන් දැනටමත් යම් යම් කතා කියා තිබේ.
