Tanasha Hatharasingha

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    15538126_752483098245337_481006547258834944_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේකයි ඉතින්. අපි ඉතින් මුන් ගැන forum වල කතා කරයි. fb එකේ like දායි.. හිතෙන් ආදරේ කරයි.. යන යන තැන්වලට බලන් ගිහින් selfie ගනියි.. chat කරයි . මේගොල්ලෝ ඉන්න fashion show වලට ගිහින් පොරකයි. අපේ වටිනා කාලේ මේගොල්ලෝ වෙනුවෙන් නාස්ති කරයි

    මේගොල්ලෝ.. කරන්නේ job එකක්. modeling වේවා වෙන මොකක්හරි වේවා :P . උබල අපි කොච්චර කෙල හැලුවත් ඉතින් උන්ට අපි තවත් එක මනුස්සයෙක් විතරයි. උබල මෙතන පණ දාගෙන photo දානවා ‍comment දානවා. උබල සතයක් වත් උන්ගෙන් අරගන් නැතිව උන්ව promote කරනවා. උන් ලස්සනට promote වෙලා සල්ලි මිටි ගණන් හොයනවා . උබලව පඩේකට වත් ගණන් ගන්නවද .. නෑ.... හික් හික්..

    තමන්ගේ කාලෙ වැදගත් දෙයක් වෙනුවෙන් යොදවපල්ලා.. අනුන්ට හම්බකරලා දෙන්නේ මොකටද :D
    :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: lilman

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේකයි ඉතින්. අපි ඉතින් මුන් ගැන forum වල කතා කරයි. fb එකේ like දායි.. හිතෙන් ආදරේ කරයි.. යන යන තැන්වලට බලන් ගිහින් selfie ගනියි.. chat කරයි . මේගොල්ලෝ ඉන්න fashion show වලට ගිහින් පොරකයි. අපේ වටිනා කාලේ මේගොල්ලෝ වෙනුවෙන් නාස්ති කරයි

    මේගොල්ලෝ.. කරන්නේ job එකක්. modeling වේවා වෙන මොකක්හරි වේවා :P . උබල අපි කොච්චර කෙල හැලුවත් ඉතින් උන්ට අපි තවත් එක මනුස්සයෙක් විතරයි. උබල මෙතන පණ දාගෙන photo දානවා ‍comment දානවා. උබල සතයක් වත් උන්ගෙන් අරගන් නැතිව උන්ව promote කරනවා. උන් ලස්සනට promote වෙලා සල්ලි මිටි ගණන් හොයනවා . උබලව පඩේකට වත් ගණන් ගන්නවද .. නෑ.... හික් හික්..

    තමන්ගේ කාලෙ වැදගත් දෙයක් වෙනුවෙන් යොදවපල්ලා.. අනුන්ට හම්බකරලා දෙන්නේ මොකටද :D
    :rolleyes::rolleyes:

    maha kaalakanni rassawak ne bung :P
     
    මේකයි මේ ‍පොටෝ වලින් ප්‍රයෝධයක් ගන්න ඔනේ බන් නැත්තම් වැඩක් නෑ ‍.