මෙහෙ වරෙව් තිය තිය ඉන්නේ නැතිව 

මේකයි කොල්ලනේ කෙල්ලනේ. මම ඉන්නේ හම්බන්තොට නේ. මට මාතර, තංගල්ල ටවුන් එකේ ඉන්න කොල්ලො, කෙල්ලන්ගෙන් තඩි හෙල්ප් එකක් ඕන.
මේකයි හෙල්ප් එක.
මට දැන ගන්න ඕන. තංගල්ල හා මාතර ටවුන් වල තියෙන බුක් ෂොප් වල ඉංග්‍රීසියෙන් කියනව නම් පොත් කඩ වල දුරකථන අංක. පුලුවන් නේද කරන්න. ඔය පංති යන අයට නම් මේක සිම්පල් දෙයක්. බෝඩ් එක බැලුවා ලියාගත්තා.
තාංගල්ලෙ තමයි වැඩිම ටාර්ගට් එක මට ලගයිනේ
මාතර උනත් අවුලක් නෑ.
මේකේ ඉන්න LKS අනාතයටත් මේකට හෙල්ප් කරන්න පුලුවන්.

මේකයි හෙල්ප් එක.
මට දැන ගන්න ඕන. තංගල්ල හා මාතර ටවුන් වල තියෙන බුක් ෂොප් වල ඉංග්‍රීසියෙන් කියනව නම් පොත් කඩ වල දුරකථන අංක. පුලුවන් නේද කරන්න. ඔය පංති යන අයට නම් මේක සිම්පල් දෙයක්. බෝඩ් එක බැලුවා ලියාගත්තා.
තාංගල්ලෙ තමයි වැඩිම ටාර්ගට් එක මට ලගයිනේ
මාතර උනත් අවුලක් නෑ.මේකේ ඉන්න LKS අනාතයටත් මේකට හෙල්ප් කරන්න පුලුවන්.

sarasavi eke nam num eka dennam.eke thama okkoma thiyenne kohe nethath 