Outlook

Well-known member
  • Jun 23, 2021
    646
    603
    93
    මචංලා paint එක damage වෙන්නැති වෙන්න බිත්තියේ papers අලවලා තියන්න පුලුවන් tape වර්ග තියෙනවද?
     
    • Like
    Reactions: kinkon

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    එහෙම එව්වා නෑ... මාස්කින් ටේප් වලට නම් වෙනව අඩුයි, මාස්කින් එක උඩින් ඕනි ටේප් එකක් අලවන්න පුළුවන්.
     
    • Like
    Reactions: Outlook

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Double tape
    ඩබල් ටේප් එකට පේන්ට් එක ඩැමේජ් වෙනවා
    අනික ගලවලා අයින් කරන්න බැහැ කල් ගියාට පස්සෙ, සූරලා වගේ අයින් කරන්න වෙන්නෙ

    blu tac කියලා ජාතියක් තියනවා ඒවයින් අලවන්න පුලුවන්,
    මාස්කින් ටේප් වලිනුත් පුලුවන්, ඒවත් ගොඩක් කල් තිබිලා ගැලෙවුවොතින් ඒක ගම් එක බිත්තියෙ හිටිනවා, තිනර් පොඩ්ඩකින් වගේ පිහදාල දාන්න වෙනවා
    බිත්තියෙ කොල අලවන්නම මොකක් හරි එකක් හයි කරගත්තා නම් හරි, (රිජිෆෝම් එකක් වගේ)