Questions TARO ගෙ Paid Group එක දැන් තියෙවද?

Alexnova

Member
Sep 27, 2025
4
7
3
Taro ගෙ WR පටන් ගත්ත Group එකට මොකද උනේ. ඉන්න කට්ටය අප්ඩේට් එක්ක තියෙවද?

Thilina Guruge : Lemon Club Mentorship එක ගනිපු අය ගොඩද ?
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Thilina Guruge : Lemon Club Mentorship එක ගනිපු අය ගොඩද ?
    මෙයාගෙ ගැන මොනවද කට්ටිය දන්නෙ. මට මොකක්ද අවුලක් තේරෙනව මිනිහගෙ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මක්කුද බන් ඔය? මොනවද ඔය course වල උගන්නන්නේ? තිලින ඉස්සර නං මන් හිතුවේ genuine පොරක් කියල. මාසෙට $30000+ income ලු හැබැයි ලක්ෂ 3ක් වත් හොයන පාටක් පෙන්නේ නම් නැ . dialog සිග්නල් නැති උනාමත් පොස්ට් දානවා.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    රහට වචන ගලපලා Storytelling කරන්න පුළුවන් කියන්නෙත් සල්ලි තමා. දැන් ඔය Motivation Speakers ලා එහෙම සෑහෙන්න හොයනවනේ. මුන් ඔක්කොම කරන්නේ කතන්දර විකුණන එකනේ :lol: