Tata NANO Help

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Machanla

    mama me Tata Nano Kattak ganna yanne

    hire dammala duwawanna

    ekak set wela tiyenawa

    3 and half lax atata dila and lease eka 35000 X 24

    mehema wahanayak ganna eka padu da

    wahane nano 2012 lx - 50000 km
    under warrenty till 90000km

    budget taxi eket register wela inne

    help me meka ganna eken mata labayak hoya gana puluwan weida

    natnam atin kait wela anata sinhala sonnayek wei da :no:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අපේ නෑදෑ කෙනෙක් ලග තියෙනවා..... මෙලෝ රහක් නම් නෑ.... හයර් දුවන්න නම් හොදයි. ඒත් කල්පනා කරලා බලපන්, ඩ්‍රයිවර් කෙනෙක් දාලා එහෙම දුවනකොට, ඕක ලාභද කියලා.......
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ela...ela....kohoma hari goda yanawa kiyala wade patan ganin....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අපේ නෑදෑ කෙනෙක් ලග තියෙනවා..... මෙලෝ රහක් නම් නෑ.... හයර් දුවන්න නම් හොදයි. ඒත් කල්පනා කරලා බලපන්, ඩ්‍රයිවර් කෙනෙක් දාලා එහෙම දුවනකොට, ඕක ලාභද කියලා.......

    ow machan eka tamai mat baluwe.. repair enne natuwa duwa gana tibba nam wade labai.. hama masema repair karana unot itin atin kait tamai.. thnku machan upadesata

    Ela...ela....kohoma hari goda yanawa kiyala wade patan ganin....

    ow bun eka tamai baluwe... mokak ma hari patan gana kiyala
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපේ නෑදෑ කෙනෙක් ලග තියෙනවා..... මෙලෝ රහක් නම් නෑ.... හයර් දුවන්න නම් හොදයි. ඒත් කල්පනා කරලා බලපන්, ඩ්‍රයිවර් කෙනෙක් දාලා එහෙම දුවනකොට, ඕක ලාභද කියලා.......

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩ්‍රයිවර්ට පඩියක් දීල ලීස් එකත් ගෙව්වම කියද බන් ඉතුරු වෙන්නෙ....වැඩේ පාඩුයි වගේ... :nerd: