අන්න කිවිඩ් එකට කට්ටිය මරා ගන්නවා මම බැලුවේ ටාටා nanoඑකක් ගන්න කියලා හැබයි උබලා කියයි දැන් අරවද මේවාද කියලා මට ඕනේ අඩු වියදම වැඩි ප්ර්තිලාභ අදහස් දක්වපල්ලා
Mona car eka bus eka hapunath eka deyai ban ara defender ekata une![]()
Defender vala air bags vath nane bn

nanoo ganna pikzuda ubata

අඩු වියදමෙන් ප්‍රතිලාභ ඕන නම් තුනකට තුන හමාරකට ෆෝ ස්ට්‍රෝක් ත්‍රීවීල් එකක් ගනිං. නැනෝ රොටියට අටක් දහයක් ගෙවනවට වඩා ලාබයි![]()
machan ekak kiyannam... ubata aasa wahanayak bdget ekata galapenawa num ganin... mokada meke un gen ahanna epa mun ganna kiyannay mun aasa wahana gana akamati wahana kochara hoda unath kiyanne epa jarawa marala marana... (maath issara ahuwa dan ahanne ne )
පරණ අට මගලයක් ගන්න බැලුවේ තු්විල් පිලිගැනිමක් නෑනේ බන් අනිත් එක පට්ට අඩුයි රෙපයාර් ගාන හයර් දුවන්නත් මරැ ලිසිං කවර් කර ගන්න අමතර ආදයමකට කියාපු වන්ඩිය
අන්න කිවිඩ් එකට කට්ටිය මරා ගන්නවා මම බැලුවේ ටාටා nanoඑකක් ගන්න කියලා හැබයි උබලා කියයි දැන් අරවද මේවාද කියලා මට ඕනේ අඩු වියදම වැඩි ප්ර්තිලාභ අදහස් දක්වපල්ලා