වීල් එකකට යන්න මේන් ටේන්ස් වලට 5යි යන්නෙ (සර්විස් එකට). මම දන්න තරමින්. ගානක් හොයා ගන්නත් පුලුවං . හැබැයි ලීස් දාලා වීල් එක්ක ගත්තොත් ගෙවලා ඉවර වෙනකොට 11 ක් විතර ගෙවන්න වෙනවා. double light weel ekak 5+ wenawa. nano thinawa 6 idan