Tata_Winger_help

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචන් මම ටාටා winger වාහනයක් හොයනවා .මේ දෙක බලල කීයක් වටිද කියල කියපන්කො .ලොකු උදව්වක් .හොඳ මොකක්ද?දන්නා අය උපදෙසකුත් දෙන්න.තැන්කු

    HTML:
    http://ikman.lk/en/ad/tata-winger-cargo-2011-for-sale-colombo
    Brand:Tata
    Model year:2011
    Model:WINGER CARGO 2011
    Mileage:74,000 km
    Rs 1,550,000


    HTML:
    http://ikman.lk/en/ad/tata-tata-winger-van-2011-for-sale-colombo-1
    Brand:Tata
    Model year:2011
    Model:TATA Winger van
    Mileage:48,500 km
    Rs 1,300,000
    :nerd: