tho ape ekata awoth balagamu
aadraya penanna wena vidihak hoyaganin. daala giya kellek wenuwen tattoo gahanna yanna epa. umba dan karanna one e kellawa amathaka karala daana eka. tattoo ekak gahala me prashne adagena yanna hadanna epa. me tattoo eken wenne wena kellek set wena ekath nathi wena ekai.
tattoo ekak gahala me prashne gana jeewitha kalaya purama hitha hitha innada kalpanaawa ? meken wenne umba thawa thawath maanasikawa watena ekai..


I'm really sorry
just came to my mind
P = ponna
D = dial
altogether Ponna Dial(just a joke)
plz take as a joke





මල්ලි උබ පුන්නකු කාල ඇන්කර් බොන එකෙක්ද.
තෝ ගිය කෙල්ලගෙ නම අතේ ගහගෙන ගියාට කමක් නැද්ද කියලා අද අපෙන් අහනවා.
තෝ කැම්පස් එක ඇතුලට ගිහින් සති දෙකක් යනකොට ඕක මකා ගන්නෙ කොහොමද කියලා අපෙන් අහයි
තොට ඕනම නම් එකි මතක් කරගෙන අතේ ගහ ගනින්
යකෝ ආදරේ කියන්නෙ කාසියක එක පැත්තක් නෙවෙ. ආදරේ කියන වචනෙ සම්පූර්ණ නම් ඒකි උබව දාල යන්නෙත් නෑ.
ආදරේ කරපන් තමන්ට ආදරේ කරන එකෙක්ට. නැතුව ගිය එකෙක්ට නෙවෙ.
ඕනම හරකෙක් බූට් එකක් කාපු ගමන් කියන කතා දෙකක් තියනවා
1 මම මැරෙනවා..
2 මම ආයේ ජීවිතේට වෙන කෙල්ලෙක්ට ආදරේ කරන් නෑ.
ඕව ඇත්ත උනා නම් අද ලංකාවෙ පවුල් තුන හතරක් ඉතුරු වෙලා ඉදී.
පිං ගොනෙක් නොවී ඔලුවෙන් වැඩ කරපන්.
අන්තිම කාරනේ තෝ වගේ ගොනොක් කැම්පස් යන්න පාස් උනේ කොහොමද
umba kawada hari marry karana dawasata umbe gani parana kollage nama puke kotagena awoth kohomada?
gon weda karannepa yako..giya eka giyaa.. umbata tattoo ekak one nam gaha ganin. anunge nam pradarshanaya karanna nam danweem puwaruwak gahapan ge issaraha



