tattayage vibe code

Ldy

Well-known member
  • Oct 6, 2025
    2,981
    4,234
    113
    36
    site eke font ekai color ekai dakkama,,claude code wage ekak enawa
    හරි ලොකු වැඩක් කරලා තට්ටය
    මූ ගාව ඔය කියන developers ල experts ල කී දෙනෙක් වැඩ ද

    මූ මේ ඕනේ නෑ කියලා පාරම් බාන්නේ උන් ගැනනේ.. සාක්කිලියෙක්
     
    • Like
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,656
    27,177
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Oh My God Wow GIF by MOODMAN
     
    • Haha
    Reactions: Emios

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,402
    4,767
    113
    Ebay සෙලර් එකවුන්ට් එකක් තියේ නං තට්ටයට කියලා පැකේජ් ෆෝවඩ් කරගන්න පුලුවන් කියලා උඹලා දන්නවද
    තට්ටයාගෙ පැකේජ් ෆෝවඩින් වල ඔකා ටැක්ස් කියලා ගන්නෙන අයිටම් එකේ විදියට සහ ප්‍රයිස් එකට. ඕක අනිවා එතනින් ගානක් තියනවා
    මම US ඉන්න දවස් වල මට ඕන බඩු එහෙ එකෙක්ගෙ සෙලර් එකවුන්ට් එකකින් ලිස්ට් කරලා තට්ටයට ඒකෙ ලින්ක් එක යවලා ගෙදරට ගෙන්නගෙන තියනවා
    $300 වගේ අයිටම් New but not working කියලා $20ට ලිස්ට් කරලා. පස්සෙ තට්ටයා ඕඩර් එක දැම්මම, ඇමසන් එකෙන් අයිටම් එක අරගෙන තට්ටයට ශිප් කරනවා

    දැන් නං US වල ශිපින් ඩිරෙක්ට්ලි Ebay එකෙන්ම හැඬල් කරන සීන් එකක් තියනවා ඒක නිසා ඕක දැන් කරන එක ශුවර් නැහැ
     
    මං ඒත් බැලුවා මම කිසිම දෙයක් නොකියා මූ මට ගහන්නේ ඇයි කියලා..

    දැන්නේ තේරුණේ...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,402
    4,767
    113
    මං ඒත් බැලුවා මම කිසිම දෙයක් නොකියා මූ මට ගහන්නේ ඇයි කියලා..

    දැන්නේ තේරුණේ...
    මමද තට්ටයාද මට මෙලෝ හතරක් තේරුනේ නෑ

    මම නං උඹට රිප්ලයි කරන්නෙ ජෝක් එකට බන්
    සිරාවටම

    උඹ, @tharakaf , @sinhawanshaya මොනවා උනත් මම කැරි කමෙන්ට් එකක් දැම්මත් පර්සනල් ගන්නෙ නැතිව ආතල් රිප්ලයි එකක් මටත් දාල ඉන්නවානේ
    ඒක නිසා මාත් ජෝක් එකට රිප්ලයි එකක් දානවා ඒකයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,893
    10,755
    113
    මමද තට්ටයාද මට මෙලෝ හතරක් තේරුනේ නෑ

    මම නං උඹට රිප්ලයි කරන්නෙ ජෝක් එකට බන්
    සිරාවටම

    උඹ, @tharakaf , @sinhawanshaya මොනවා උනත් මම කැරි කමෙන්ට් එකක් දැම්මත් පර්සනල් ගන්නෙ නැතිව ආතල් රිප්ලයි එකක් මටත් දාල ඉන්නවානේ
    ඒක නිසා මාත් ජෝක් එකට රිප්ලයි එකක් දානවා ඒකයි
    ela, මම නම් elakiri ekak ආතල් එකක් ගන්නෙ :lol: