නැතිවත් බෑ, කරන දෙයකුත් නැ, නොකරන දෙයකුත් නෑ. ඒත් Subscriptions වලට ගෙවනවා.
උඹල ගෙවන්නේ මොන AI වලටද? කීයක්ද?
Claude $100
ChatGPT $20
OpenRouter ත් මාසෙකට $10-20 දානවා
DeepSeek API වලටක් $5-10ක් දානවා
පඩියෙන් $200ක් වත් වෙන් කලේ නැත්නම් අපිට ලැබෙන දැනුම අඩුවෙනවා.. මොකද කියන්නෙ..?
මාස ගාණකට කලින් 500 ක් ගෙවල Gemini pro මාස 18 කට ගත්තා. ඊට පස්සෙ වියදමක් නෑ. Claude එකෙන් කරපුවා සේරම Muse එකේ කිරියෙන් හම්බ කරගත්ත token බිලියන 30 න් කරගන්න නිසා එ්කටත් ගෙවන් නෑ. සත පහක් නොගෙවා සේරම වැඩ කරගන්නවා. High IQ.
, nvidia build has good models like kimi k3 for free Cancelled everything else , scout twitter for free api keys and telegram saved me tons of money and enough tokens for a month , btw different harnesses give free usages of models eg : Qoder gives deepseek 4.1 free so switch between them too and always log your work and track everything xD