a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    RTX 5090, 96GB Ram එකක්වත් ඕනනෙ හරි model එකක් Run කරන්න. මම 5070ti එකේ රන් කරනව Machine එකම Slow, browser crash වෙනව. එක අතකින් Subscription එකක් ලාබයි ටික කාලෙකට නම් Fine tune කරන්නෙ නැත්තම්
    7B parameter මොඩල්ස් වලට එහෙම ඕන නෑ බං
     
    • Like
    Reactions: RealityOfX

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,426
    27,751
    113
    Qwen 2.5 coder 7B
    MacBook Air m4 16 GB
    Laugh Lol GIF
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,717
    7,692
    113
    Qwen 2.5 coder 7B
    MacBook Air m4 16 GB
    මගුලක් කියනවා

    මම Qwen 3.8 35B එක රන් කරන්නෙ
    Claude code වලට ලඟින්වත් තියන්න බැහැ
    ඒ විතරක් නෙමෙයි Coding වලති Open AI (Sol 6.1) මොඩල් වලට Ultra effort දැම්මත් claude opus 5.5 high දැම්මම ඊට වඩා හොඳයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    මං වීඩියෝ හදන්නෙ නෑනෙ බං

    මගුලක් කියනවා

    මම Qwen 3.8 35B එක රන් කරන්නෙ
    Claude code වලට ලඟින්වත් තියන්න බැහැ
    ඒ විතරක් නෙමෙයි Coding වලති Open AI (Sol 6.1) මොඩල් වලට Ultra effort දැම්මත් claude opus 5.5 high දැම්මම ඊට වඩා හොඳයි
    මට නං ඇති බං මගෙ වැඩවලට.
    ------ Post added on Oct 30, 2026 at 5:56 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,640
    13,606
    113
    34
    ෆින්ලන්ඩ්
    මගුලක් කියනවා

    මම Qwen 3.8 35B එක රන් කරන්නෙ
    Claude code වලට ලඟින්වත් තියන්න බැහැ
    ඒ විතරක් නෙමෙයි Coding වලති Open AI (Sol 6.1) මොඩල් වලට Ultra effort දැම්මත් claude opus 5.5 high දැම්මම ඊට වඩා හොඳයි
    Uba kiyanne Quen 3.8 35B eka sol 6.1 and Opus 5.5 dekata ma wada hodai kiyala da? nethtum Quen ekata wada ara deka hodai kiyala da..?

    Quen uba local run karanna PC specs monawada. Crash wenne natuwa run karanna puluwan da..?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,717
    7,692
    113
    Uba kiyanne Quen 3.8 35B eka sol 6.1 and Opus 5.5 dekata ma wada hodai kiyala da? nethtum Quen ekata wada ara deka hodai kiyala da..?

    Quen uba local run karanna PC specs monawada. Crash wenne natuwa run karanna puluwan da..?
    Claude/Claude code එක හිතා ගන්න බැරි තරං ඉස්සරහින් ඉන්නෙ
    Qwen එක සෙල්ලම් බඩුවක් වගේ අරවා එක්ක බලද්දි

    Macbook M4 64Gb Ram
     
    • Like
    Reactions: dayt0na

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,082
    1
    9,959
    113
    Gampaha
    RTX 5090, 96GB Ram එකක්වත් ඕනනෙ හරි model එකක් Run කරන්න. මම 5070ti එකේ රන් කරනව Machine එකම Slow, browser crash වෙනව. එක අතකින් Subscription එකක් ලාබයි ටික කාලෙකට නම් Fine tune කරන්නෙ නැත්තම්
    dell pro max gb10 ekak gatta nam hari ban. mage ultimate goal eka.

    Qwen 2.5 coder 7B
    MacBook Air m4 16 GB
    context length default 32,768 tokens upto 131,072 tokens. oya sigithi weda karanna hodai. podi podi code blocks edit karanna. method liya ganna.

    Claude Opus 5.5 Total Context Window: 1,000,000 (1 Million) tokens by default.
    Maximum Output Limit: Up to 128,000 tokens per single response.

    almost eka prompt ekakin Qwen 2.5 coder 7B context length eka beat wenawa.


    GPT-6 Astra Total Context Window: 1,050,000 (1.05 Million) tokens.
    ------ Post added on Oct 30, 2026 at 6:40 PM
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,676
    1,145
    113
    Negombo paththe thama
    Aswasuma :API Guide mittani
    Only running on trials and Rs 1600 google ai only , chatgpt go free ends in nov :( , nvidia build has good models like kimi k3 for free Cancelled everything else , scout twitter for free api keys and telegram saved me tons of money and enough tokens for a month , btw different harnesses give free usages of models eg : Qoder gives deepseek 4.1 free so switch between them too and always log your work and track everything xD
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,993
    578
    113
    Sri Lanka
    ගෙවන්නෑ. ලෝකල් රන්කරනවා. ඔය උඹල සල්ලිගෙවන ෆ්රන්ටියර් මොඩල්ස් වලින් කරන සේරම දේවල් කරන්න පුලුවන්

    ප.ලි
    ජෙමිනි වලට pro access ඇත. 5TB storage අරගන තියන නිසා.
    🤣 ammoh ඔක්කොම කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: Ldy

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    මෝඩ මිනිස්සු සල්ලි ගෙවනවනේ ඉතින්
    යූස් කේස් එකට අනුව මොඩල් එක මාරු කරනවා. එච්චරයි. දැන් තියන යූස් කේස් එකට දැන් පාවිච්චි කරන මොඩල් එක ප්‍රමාණවත්. ඊළගට එන යූස් කේස් එකට මේක ප්‍රමාණවත් නැත්තං මොඩල් එක මාරු කරනවා. වයිබ් කෝඩර් කෙනෙක් නෙමෙයිනෙ මං...
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,381
    6,444
    113
    36
    යූස් කේස් එකට අනුව මොඩල් එක මාරු කරනවා. එච්චරයි. දැන් තියන යූස් කේස් එකට දැන් පාවිච්චි කරන මොඩල් එක ප්‍රමාණවත්. ඊළගට එන යූස් කේස් එකට මේක ප්‍රමාණවත් නැත්තං මොඩල් එක මාරු කරනවා. වයිබ් කෝඩර් කෙනෙක් නෙමෙයිනෙ මං...
    එහෙම ද බං කිව්වේ? සල්ලි ගෙවලා ගන්න frontier model වලින් කරන හැම දේම කරනවා කිව්වා නේද
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,144
    5,901
    113
    7B එක run කරන්න Ollama ද පාවිච්චි කරන්නෙ? දිග code එකක් දුන්නම speed එක කොහොමද?
    Ollama තියනවා ඊට අමතරව කස්ටම් රැපර් එකක් හරහා කෝඩ් එඩිටර් එකත් එක්ක තමයි වැඩිහරියක් පාවිච්චි කරන්නෙ.
    පෙන්ටෙස්ට් වලට Strix පාවිච්චි කරනවා WhiteRabbitNeo-2.5. මොඩල් එක. ඒක නං ටිකක් ස්ලෝ. ඔහෙ රන්වෙන්න දාල තියනවා ටෙස්ටින් කරන්න ඕන උනාම
    එහෙම ද බං කිව්වේ? සල්ලි ගෙවලා ගන්න frontier model වලින් කරන හැම දේම කරනවා කිව්වා නේද
    එහෙම තමා යකෝ කියද්දි ලස්සන කරලානෙ කියන්නෙ. දැං ඔය යූටියුබ් තම්බ්නේල් වල නිවුස් හෙඩින් වල තියෙන්නෙ.. අන්න ඒ වගේ..
    ඩාං වෙනවා ඩූං වෙනවා..
     
    • Haha
    Reactions: Ldy